ස' හිටිය නිසා හොඳට ගියා!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක අපි දාගෙන හිටියනම්. අපේ ඇටත් තලලා.


    මේ මහත්තයාගේ ඇස් පෙනුනනම් ඕකට විරුද්ද වෙනවනේ. මේ මහත්තය අන්ද වෙලා ගොළු උනේ රටේ කරුමෙට
    View attachment 151642


    ඇයි බන් ස මෙච්චර නොන්ජල්??
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,443
    113
    එහෙම තමා බයි මනස වැඩ කරන ආකාරය
    පුදුමාකාරයි
    කලිං ර්‍ර් බේ තිබ්බ පාපිස්සක පොටෝ එකක් අල්ලං ඉරාජ් බයිය කොටුවෙ පොඩ්ඩ එක්ක ප්‍රෝග්‍රෑම් එකකුත් කරා :lol: :lol: දැං නං සද්ද බද්ද නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේක අපි දාගෙන හිටියනම්. අපේ ඇටත් තලලා.


    මේ මහත්තයාගේ ඇස් පෙනුනනම් ඕකට විරුද්ද වෙනවනේ. මේ මහත්තය අන්ද වෙලා ගොළු උනේ රටේ කරුමෙට
    View attachment 151642


    ඇයි බන් ස මෙච්චර නොන්ජල්??
     
    • Haha
    Reactions: ElaBaba

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔරිජිනල් එක හම්බුනා යාලුවේ

    8y1bBPX.jpg
    අර මාස්ක් එක නැති එකාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද පොන්ස්. ඌට වෙන නීතියක්ද? නැත්තං ආන්ඩුව ඌට බයයිද @erozan @N A K A M U R A @nicjosh83
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    👉
    ගොවීන් දාස් ගාණක් පාරට බස්සලා
    👉
    හෙක්ටයාර ගාණක කුඹුරු පුරන් වෙන්න ඉඩ ඇරලා
    👉
    එළවලු හාල් හැම දේකම මිල දෙගුණ කරවලා
    👉
    කාබනික පොහොර කියලා මඩ මිශ්‍ර කරපු බෝතල් කටු රට පුරා බෙදා ඇරලා
    👉
    නයිට්‍රො දියර පෝර ගෙන්නන්න ගිහින් ඇස්තමේන්තු වියදමින් 50%ක් මාටියාගත කරලා
    👉
    මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරවලා
    👉
    මහ කන්නය පාළු වෙන්න ඉඩ ඇරලා
    👉
    වාරිමාර්ග වලින් ජලය මුදා හැරලා නිකන් අපතේ යන්න සලස්වලා
    👉
    ගූ පෝර නැවකට මිලියන ගණනක වන්දියක් ගෙවන්න සිද්ධ කරලා
    අවුරුදු විස්සක් තිහක් අරන් දිගුකාලීනව කරන්න ඕන වැඩක් වසංගතයකුත් අස්සේ අවුරුදෙන් එක කන්නෙන් කරන්න ගිහින් ලංකාවේ ගොවියන්ව පරීක්ෂණාගර මීයෝ කරවලා, නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැතිවෙච්චි කාබනික නාඩගම එසේ නිමාව දුටු වගයි!
    #අපිතමෛහොඳටමකරේ
    copied from FB