
ඉතින් බන්, ඉස්කෝලෙ යන ගෑනු ළමයි කියන්නෙත් ඔය කියපු හැම ගෑනියෙක්ගෙම කොටසක් නේද?සජිත් කිව්වෙ ලංකාවෙ හැම ගෑනියෙකුටම නොමිලේ දෙනවා කියලනේ. මුන් දෙන්නෙ ඉස්කෝලෙ ළමයින්ට විතරයි. ඉතින් ඒක කොහොමද සජිත් කිව්ව එකක් වෙන්නෙ ? හැබැයි කැරි දාලා ළමයින්ට පෑඩ් දුන්නොත් නම් ඔක්කොම පාසැල් සිසුවියො ගර්භනී මාතාවො වෙයි.![]()
ඇයි උඹෙත් ලීක් වෙනවද?අපිට මුකුත් නැද්ද බන්

සංස්කෘතිකයි. එකඟයිමෙහෙමයි බන් මම සජියට කැමතිත් නෑ චන්දේ දුන්නෙත් නෑ... හැබැයි උගේ පෑඩ් කතාව හරි බන්..
මොකද බන් ඇත්තටම දිලිදු පවුල් වලට ඒකත් ප්‍රශ්නයක්.. අනික ඒක ප්‍රසිද්ධියේ කියන එක/ කෙල්ලෙක්ට ගෑනියෙක්ට මෙන්සස් වෙනවා කියන එක ලැජ්ජ වෙන්න කාරනයක් නෙවෙයි... ඔතන ප්‍රශ්නේ මේ දූපත් මානසිකත්වයක් තියෙන ලකේ පංකාවේ උන්ට එහෙම එකක් කිව්වහම මැජික්..
ඔය කතාවට මිනිස්සු විහිලු කරද්දිම මටනම් තේරුනා ලංකාවෙ මිනිස්සුන්ගේ දූපත් ගතියයි, ගෝට නෙවෙයි මොකා ආවත් රට හදන්න බෑ කියන එකයි![]()
සාම්ප්‍රදායික වහල් බයි චින්තනේ බං.වද පොන්නය !
Ganunta pad daanna piriminta 'javaya' oneyda?මේ ගෑනි පෑඩ් දාන්නෙ නෑලුනෙ නේද
ඕකි තරුණ කාලෙ හෙන අපිරිසිදු ඇති![]()

සජිත් කිව්වෙ ලංකාවෙ හැම ගෑනියෙකුටම නොමිලේ දෙනවා කියලනේ. මුන් දෙන්නෙ ඉස්කෝලෙ ළමයින්ට විතරයි. ඉතින් ඒක කොහොමද සජිත් කිව්ව එකක් වෙන්නෙ ? හැබැයි කැරි දාලා ළමයින්ට පෑඩ් දුන්නොත් නම් ඔක්කොම පාසැල් සිසුවියො ගර්භනී මාතාවො වෙයි.![]()

එහෙනම් අපිට රබර් හුතු ඕනෙ. හැමදාම අතේ ගහල එපා වෙලා.![]()
ඉතින් ඇත්තනෙ බන් හරිම අසාධාරණයිනේ.උබට රබර් හුත්තක් දුන්නේ නැති එකේ වේදනාව නේද ඔය තියෙන්නේ![]()
ගොම් බුරුවො........
අපි කියන්නේ උලව්වේ මවට බිරියට සොයුරියට අපහාස කරන එකක් ගැන නෙවෙයි උට්ටෝ......
අපි අහන්නේ මේ රටේ තියන අංක එකේ දැවෙන ප්‍රශ්නේ ගෑනුන්ට පෑඩ් නැති එකද කියන එක.....
පොන්නයට තේරෙන්න ඕනේ මේ රටේ ඇඩ්රස් කරන්න දාහක් ප්‍රශ්න තියනවා කියලා.....
මේ රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ පකේ පොන්න ටෝක් ද ඔයි.......
කොහෙන්ද ඔය බුරුව හොයා ගත්තේ තොපි පුත්තලමෙන් ද නැත්තන් සත්තු වත්තෙන් ද??????![]()
බලන් යනකොට ගොඨා කෙලින්ම සජිත් පුතාගෙ චින්තනෙ නෙ බන් ක්‍රියාත්මක කරන්නෙ ?
අපරාදෙ ඒ වෙලාවෙ සජිත්ටම කතිරෙ ගහනවා දන්නවානම් .
Slaves kiyanne nikandaමේ බයියෝ ඉන්නවා නෙද? උන් ටොයියෝ කියන සාදාරන ඩෙවල් වලටත් වත් හොදක් කියන්නේ නෑ. අරුන් කරනකොට හොද නැති දේ උන් කරනකොට හොදයි.
ඒ කාලේ සජියට පෑඩ් මෑන් කියලා පෝස්ට් දපු කියපු උන් දැන් ලංකාවේ නැතුව ඇති. වද වෙලා ඇත්තෙ. මොකද උන්ට මේ වෙලවාවේ කට උත්තර නෑ නේ.
මං කියන්නේ නෑ කවෘත් හොදයි කියලා. එත් ඔනම කෙනෙක්ට කොන්දක් තියෙන්න ඔන්නේ හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්.
බය්යොන්ට එහෙම ශක්තියක් නෑ. මොකා කරත් අන්ඩු පක්ශ වැඩක් නෑ. කොන්ද කෙලින් තියන් කතා කරන්න පුලුවන් වෙන්න ඔනේ. මං කියන්නේ නෑ ෆ්හැන් ඉන්න ආන්ෆුව විතරයි වැරදි කියලා. සජිත්ලත් වැරදි තියෙනවා.
(නැත්තම් එයි රෙද්ද උස්සන් කඩෙ යනවා කියගෙන)
අපේ sir 69 ලක්ස්හෙට කොන්ද කෙලින් කරන්න දෙන්නෙම නැ නේ.


පන්දහා ගන්න වගේ ග්‍රාම සේවක කාර්‍යාලය ඉස්සරහා පොලින් තියෙයිද දන්නෑ ඉස්සරහට
සජියට කිව්වේ අපි ගෙවල් නොමිලේ දෙන්නෑ තමන්ට ගෙයක් තනියෙන් හදාගන්න ආර්තිකේ ශක්තිමත් කරනවා කියලා
(දෙපැත්තෙම වහලෙක් නොවෙමි)
