ස' හෙවත් අලුත් පෑඩ් මෑන්.

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මොකකින් මොනවහරි වෙලා ඕක ඔය දුප්පත් ලමයින්ට ලැබෙනවනම් ලොකු දෙයක්, ඕක දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් සල්ලිකාරයින්ගේ නෙමේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    මේ ගෑනි පෑඩ් දාන්නෙ නෑලුනෙ නේද :lol:
    ඕකි තරුණ කාලෙ හෙන අපිරිසිදු ඇති :sick:

    සජිත් කිව්වෙ ලංකාවෙ හැම ගෑනියෙකුටම නොමිලේ දෙනවා කියලනේ. මුන් දෙන්නෙ ඉස්කෝලෙ ළමයින්ට විතරයි. ඉතින් ඒක කොහොමද සජිත් කිව්ව එකක් වෙන්නෙ ? හැබැයි කැරි දාලා ළමයින්ට පෑඩ් දුන්නොත් නම් ඔක්කොම පාසැල් සිසුවියො ගර්භනී මාතාවො වෙයි. :unsure:
    ඉතින් බන්, ඉස්කෝලෙ යන ගෑනු ළමයි කියන්නෙත් ඔය කියපු හැම ගෑනියෙක්ගෙම කොටසක් නේද?
    කැරිවලට එලියේ ඉන්න පුලුවන් උපරිම පැයයි. ඒක නිසා ප්‍රශ්ණයක් නෑ

    අපිට මුකුත් නැද්ද බන්
    ඇයි උඹෙත් ලීක් වෙනවද? :lol:

    මෙහෙමයි බන් මම සජියට කැමතිත් නෑ චන්දේ දුන්නෙත් නෑ... හැබැයි උගේ පෑඩ් කතාව හරි බන්..

    මොකද බන් ඇත්තටම දිලිදු පවුල් වලට ඒකත් ප්‍රශ්නයක්.. අනික ඒක ප්‍රසිද්ධියේ කියන එක/ කෙල්ලෙක්ට ගෑනියෙක්ට මෙන්සස් වෙනවා කියන එක ලැජ්ජ වෙන්න කාරනයක් නෙවෙයි... ඔතන ප්‍රශ්නේ මේ දූපත් මානසිකත්වයක් තියෙන ලකේ පංකාවේ උන්ට එහෙම එකක් කිව්වහම මැජික්..:angry:

    ඔය කතාවට මිනිස්සු විහිලු කරද්දිම මටනම් තේරුනා ලංකාවෙ මිනිස්සුන්ගේ දූපත් ගතියයි, ගෝට නෙවෙයි මොකා ආවත් රට හදන්න බෑ කියන එකයි :cautious:
    සංස්කෘතිකයි. එකඟයි

    වද පොන්නය !
    සාම්ප්‍රදායික වහල් බයි චින්තනේ බං.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    https://lankacnews.com/යුක්රේනයෙන්-ආ-සංචාරකයන-2/

    යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

    ඔවුන් සංචාරය කරන ඇතැම් ස්ථානයන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැතැයිද ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

    මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

    නමුත් ජීප් රථ රියදුරන් සඳහන් කරන්නේ තමන් නිරෝදායනයට යොමු කරන්නේ යැයි බලධාරීන් කලින් දැනුවත් නොකළ නිසා එම සංචාරකයන් රැගෙන ගිය බවය.

    24,761 views

    No law for Ukrainian guys but one who supply services them have to undergo quarantine 😂

    Now new law has been added..
    Common law
    Roman Dutch law
    Now.. Sir's Law..(Tourism have no restrictions but locals have, Pohottuwa people can do meetings with hundreds of people but ordinary people's funeral or weddings cannot exceed 50, TV channels can do anything no one meter law/no masks, others have to follow one meter.. 🤣)

    යුක්‍රේන් එවුන්ට නීති නෑ, උන් බඩු ගත්ත කඩ, ගිය ත්‍රිවිල්, යාල සෆාරි ස්ටාෆ්, වේටර්, ඔක්කොම නිරෝදායන කරල
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සජිත් කිව්වෙ ලංකාවෙ හැම ගෑනියෙකුටම නොමිලේ දෙනවා කියලනේ. මුන් දෙන්නෙ ඉස්කෝලෙ ළමයින්ට විතරයි. ඉතින් ඒක කොහොමද සජිත් කිව්ව එකක් වෙන්නෙ ? හැබැයි කැරි දාලා ළමයින්ට පෑඩ් දුන්නොත් නම් ඔක්කොම පාසැල් සිසුවියො ගර්භනී මාතාවො වෙයි. :unsure:

    උබට රබර් හුත්තක් දුන්නේ නැති එකේ වේදනාව නේද ඔය තියෙන්නේ :angry:

    එහෙනම් අපිට රබර් හුතු ඕනෙ. හැමදාම අතේ ගහල එපා වෙලා. :yes:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගොම් බුරුවො........:growl::growl::growl::growl:
    අපි කියන්නේ උලව්වේ මවට බිරියට සොයුරියට අපහාස කරන එකක් ගැන නෙවෙයි උට්ටෝ......:growl::growl::growl::growl:
    අපි අහන්නේ මේ රටේ තියන අංක එකේ දැවෙන ප්‍රශ්නේ ගෑනුන්ට පෑඩ් නැති එකද කියන එක.....:growl::growl::growl::growl:
    පොන්නයට තේරෙන්න ඕනේ මේ රටේ ඇඩ්රස් කරන්න දාහක් ප්‍රශ්න තියනවා කියලා.....
    මේ රටේ මිනිස්සු ජනාධිපති කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ පකේ පොන්න ටෝක් ද ඔයි.......:dull::dull::growl::growl::growl:
    කොහෙන්ද ඔය බුරුව හොයා ගත්තේ තොපි පුත්තලමෙන් ද නැත්තන් සත්තු වත්තෙන් ද??????:dull::dull::dull:
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මේ බයියෝ ඉන්නවා නෙද? උන් ටොයියෝ කියන සාදාරන ඩෙවල් වලටත් වත් හොදක් කියන්නේ නෑ. අරුන් කරනකොට හොද නැති දේ උන් කරනකොට හොදයි.

    ඒ කාලේ සජියට පෑඩ් මෑන් කියලා පෝස්ට් දපු කියපු උන් දැන් ලංකාවේ නැතුව ඇති. වද වෙලා ඇත්තෙ. මොකද උන්ට මේ වෙලවාවේ කට උත්තර නෑ නේ.

    මං කියන්නේ නෑ කවෘත් හොදයි කියලා. එත් ඔනම කෙනෙක්ට කොන්දක් තියෙන්න ඔන්නේ හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්.

    බය්යොන්ට එහෙම ශක්තියක් නෑ. මොකා කරත් අන්ඩු පක්ශ වැඩක් නෑ. කොන්ද කෙලින් තියන් කතා කරන්න පුලුවන් වෙන්න ඔනේ. මං කියන්නේ නෑ ෆ්හැන් ඉන්න ආන්ෆුව විතරයි වැරදි කියලා. සජිත්ලත් වැරදි තියෙනවා.

    (නැත්තම් එයි රෙද්ද උස්සන් කඩෙ යනවා කියගෙන)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕකනෙ මං කීවෙ සජිත්ගෙයි ශෝටාගෙයි වෙනසක් නෑ කියලා
    ඕකට මාසෙටම යන්නෙ රු200යි, රයිස් එකක් කන්න ගියත් ඒ ගාන යනවා.
    ග්‍රාමීය අයට තියන ප්‍රශ්නෙ පෑඩ් පාවිච්චි කරලා පුරුදු නැති එක,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,330
    1
    13,259
    113
    Gotham City
    බලන් යනකොට ගොඨා කෙලින්ම සජිත් පුතාගෙ චින්තනෙ නෙ බන් ක්‍රියාත්මක කරන්නෙ ?
    අපරාදෙ ඒ වෙලාවෙ සජිත්ටම කතිරෙ ගහනවා දන්නවානම් .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බලන් යනකොට ගොඨා කෙලින්ම සජිත් පුතාගෙ චින්තනෙ නෙ බන් ක්‍රියාත්මක කරන්නෙ ?
    අපරාදෙ ඒ වෙලාවෙ සජිත්ටම කතිරෙ ගහනවා දන්නවානම් .
    😎
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    මේ බයියෝ ඉන්නවා නෙද? උන් ටොයියෝ කියන සාදාරන ඩෙවල් වලටත් වත් හොදක් කියන්නේ නෑ. අරුන් කරනකොට හොද නැති දේ උන් කරනකොට හොදයි.

    ඒ කාලේ සජියට පෑඩ් මෑන් කියලා පෝස්ට් දපු කියපු උන් දැන් ලංකාවේ නැතුව ඇති. වද වෙලා ඇත්තෙ. මොකද උන්ට මේ වෙලවාවේ කට උත්තර නෑ නේ.

    මං කියන්නේ නෑ කවෘත් හොදයි කියලා. එත් ඔනම කෙනෙක්ට කොන්දක් තියෙන්න ඔන්නේ හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත්.

    බය්යොන්ට එහෙම ශක්තියක් නෑ. මොකා කරත් අන්ඩු පක්ශ වැඩක් නෑ. කොන්ද කෙලින් තියන් කතා කරන්න පුලුවන් වෙන්න ඔනේ. මං කියන්නේ නෑ ෆ්හැන් ඉන්න ආන්ෆුව විතරයි වැරදි කියලා. සජිත්ලත් වැරදි තියෙනවා.

    (නැත්තම් එයි රෙද්ද උස්සන් කඩෙ යනවා කියගෙන)
    Slaves kiyanne nikanda
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    පන්දහා ගන්න වගේ ග්‍රාම සේවක කාර්‍යාලය ඉස්සරහා පොලින් තියෙයිද දන්නෑ ඉස්සරහට:P
    සජියට කිව්වේ අපි ගෙවල් නොමිලේ දෙන්නෑ තමන්ට ගෙයක් තනියෙන් හදාගන්න ආර්තිකේ ශක්තිමත් කරනවා කියලා :lol:
    (දෙපැත්තෙම වහලෙක් නොවෙමි)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පන්දහා ගන්න වගේ ග්‍රාම සේවක කාර්‍යාලය ඉස්සරහා පොලින් තියෙයිද දන්නෑ ඉස්සරහට:P
    සජියට කිව්වේ අපි ගෙවල් නොමිලේ දෙන්නෑ තමන්ට ගෙයක් තනියෙන් හදාගන්න ආර්තිකේ ශක්තිමත් කරනවා කියලා :lol:
    (දෙපැත්තෙම වහලෙක් නොවෙමි)
    :rolleyes:
     
    • Like
    Reactions: jayalathjayath

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පරන පෑඩ් එක හබරල කොලේක ඔතල ජනාදිපති කාර්යාලෙට බාර දෙන්න ඕනලු අලුත් එකට ඇප්ලයි කරන්න කලින්. කොල්ලන්ටත් පරන ටිශූ කොලටික එකතු කර ෆයිල් එකේ දාල ලගම ස්පා එකේ මැනේජර්ට දෙන්න්ස් ඕනලු අලුත් ටිශු පැකට් එකක් ගන්න
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1609691856919.png