ස win ගුරු දෙවිවරු fail

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    නවත්වන්න බෑ කියල පොර ටෝක් දීපු උද්ගෝශනය ස නවත්වල පෙන්නුව.

    ගුරු සෙට් එක ඉල්ලන් කොරෝන හදාගෙන සතුටින් විසිර ගියාද ??

    ජෙප්පො ගෑවුන තැන ඉවරයි.... :(
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සර් ෆේල්
    ජෙප්පෝ ෆේල්
    ගුරුවර ......

    සමානය මිනිහා සේත්ත පෝච්චි

    නවත්වන්න බෑ කියල පොර ටෝක් දීපු උද්ගෝශනය ස නවත්වල පෙන්නුව.

    ගුරු සෙට් එක ඉල්ලන් කොරෝන හදාගෙන සතුටින් විසිර ගියාද ??

    ජෙප්පො ගෑවුන තැන ඉවරයි.... :(
    උද්ගොසන වැඩ වර්ජන වලින් තොරව ජෙප්පනට පෙරට්ට්න්ට පැවත්මක් නැහැ
    ------ Post added on Aug 7, 2021 at 1:15 PM
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හුණු වටේ කතාවෙ වදාපු අම්මද හදාපු අම්මද මුලින් සටන අත අරින්නෙ ලමයට රිදෙන හින්ද?
    එනම් ස' තමයි කාලක්ක්නි කියලා බැනපු ස' ගුරුවරුන්ට බැගපත් වෙලා අයාචනා කරන තරමට වැටුනා නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    එනම් ස' තමයි කාලක්ක්නි කියලා බැනපු ස' ගුරුවරුන්ට බැගපත් වෙලා අයාචනා කරන තරමට වැටුනා නේ
    කල් වැඩී කවුද කියල කියන්න.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හුණු වටේ කතාවෙ වදාපු අම්මද හදාපු අම්මද මුලින් සටන අත අරින්නෙ ලමයට රිදෙන හින්ද?
    මේ කතාවෙනම් අම්මා ලමයව දූශණය කරලා අතෑරියෙ
     
    • Wow
    Reactions: missaka86

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කවුද වදාපු අම්ම කවුද හදාපු අම්ම කියල වෙන් කරන්න කල් වැඩී කියල කිව්වෙ.
    මම හිතන විදියට මෙතන අම්මා කෙනෙක් නැහැ කුඩ අම්මාලා දෙන්නෙක් වගේ ඉන්නේ ?

    එක කුඩා අම්මා කෙනෙක් කපටි කමෙන් ගේමක් ගැහුවා

    අනෙක් කුඩා අම්මා සමාජයෙන් දුෂණය කරලා ගුටි දෙයි කියලා බයට අයින් වුනු කතාවක් යන්නේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ වගේ දවස්වල උද්ඝෝෂණ කරනවද මොළයක් තියෙන ඵකෙක්..දාහට දෙදාහට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙන්නේ..
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ වගේ දවස්වල උද්ඝෝෂණ කරනවද මොළයක් තියෙන ඵකෙක්..දාහට දෙදාහට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙන්නේ..
    ලොල් *කෙන්ද මොලෙන්ද ප්රේකාශ කරේ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොල් *කෙන්ද මොලෙන්ද ප්රේකාශ කරේ
    පල බයියො පුක නොදී ගෑණි වගේ ඵල්ලෙන්න ඵනවා..තොගෙ හිඟන අාණ්ඩුවට පඩි වැඩි කරන්න කියල උද්ඝෝෂණ කරන උන්ට පිස්සු තමා ඵක අතකට..කට විතරයි නන්දසේන පරයගේ.රටම කාපු තිරිසනා...

    අපි තමා හොඳට්ටම කරේ..හෙහෙහෙ