https://elakiri.com/threads/උද්ගොසන-ලොක්ඩවුන්-එකට-සුදානම්-වෙන්න.2000024/පල බයියො පුක නොදී ගෑණි වගේ ඵල්ලෙන්න ඵනවා..තොගෙ හිඟන අාණ්ඩුවට පඩි වැඩි කරන්න කියල උද්ඝෝෂණ කරන උන්ට පිස්සු තමා ඵක අතකට..කට විතරයි නන්දසේන පරයගේ.අපි තමා හොඳට්ටම කරේ..හෙහෙහෙ
අාණ්ඩුවට කඩේ යන්නෙ නැති උන් උද්ඝෝෂණ වලට විරුද්ධයිලු..පඩි වැඩිකරන්න සල්ලි නෑ අරක නෑ මේක නෑ ඒ උනාට අාණ්ඩුවේ උන් වාහන වලට බිලියන ගාණක් වියදම් කරා.පවුලේ උන්ට පට්ටම් දෙනව මදිවට මිනීමරුවොත් හිරෙන් නිදහස් කරන් පට්ටම් දුන්නා..ඵතකොට ඒවට ගෙවන්නෙ ඩේසි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?
..රටේ සල්ලි නැත්නම් ඒවට බිලියන ගණන් වියදම් නොකර තියෙන වාහනයක ගිහින් සරලව හිටියනම් මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ නැහැනේ..උන් සැප ගන්න නිසා තමා මිනිස්සුත් උන්ගෙ දේවල් ඉල්ලන්නෙ..ඒකට ඩෙල්ටා ඉස්සරහට දාල ඒ මිනිස්සුන්ට කාලකන්නි කිය කිය බණින්නෙ අමු බයි ගොන් වහල්ලු තමා..
![]()
ඔන්න කටුසු ජෙප්පා මම මේක කිව්වේ සති දෙකට කලින් ඒ කාලේ මු දිස්ලයික් දාගෙන යන යන තැන බැන බැන ආවේ කොහොමද මුගේ ගතිය
තරි දාර වහල් ජෙප්පා
ගිහින් බෙහෙත් ගනින් මිනිහෝ තොගේ අජෙන්ඩා ගැලපෙන්නේ නැති ඔක්කොම බයියෝ තමයි
හෙහෙහෙ තව හිනා වෙයන් රටේ මිනිස්සු මැරෙනකම් බලාගෙන ඉන්න අනාත ජිවිත