ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලු විකාර කරලා නූඩ්ල්ස් කියලා වහ කන්න පුරුදු කරලා ලක්ශ ගනන් ගරා ගන්නවා.
![]()


හත්වලාමයි මට ඒක අමතක උනානේ...
true...it's just that these players are offered exorbitant amounts..so it's understandable that some people feel this way..
what we don't see is how hard it is to get to the top 11.![]()



පිත්තක්වනන එකෙක් බෝලයක් අල්ලන එකෙක් ලෝක පූජිත වන්නේ කෙසේද ? මම නෙමේ සජිත් ප්‍රේමදාසයි සoගක්කාර ලෝකපූජිතයි කියලා කියන්නේ ...
ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලු විකාර කරලා නූඩ්ල්ස් කියලා වහ කන්න පුරුදු කරලා ලක්ශ ගනන් ගරා ගන්නවා.
![]()
ක්‍රිකට් කාරයන් රටට සේවයක් නොකලා යැයි නොකියමි.නමුත් ඔවුන්ට දිය යුතු ගෞරවනාම ගැලපෙන ඒවා විය යුතුය .![]()
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ විය.
එහිදී ගම්මානයක මුල්ගල් තැබීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක වේදිකාවට සංගක්කාර මෙසේ එක් විය.
අද ක්ර්රිකට් වැටිල තියන තත්වෙට වගකියන්න ඕන මහේල සන්ගක්කාර මාලින්ග වගේ උන් තමයි.උන් කරේ තමන්ගෙ ප්රතීරූපෙ හදාගන්න එක විතරයි.බොරු කියල කියන එකෙක් ඉන්නවනන් පෙන්නපන් එක පාරක් හරි විකට් එක රිස්ක් කරල ගහල තියෙද කියල ඕකුන්.එක බෝලෙට ලකුනු 4ක් ගහන්න තිබ්බත් රිස්ක් එකක් ගන්නෙ නෑ
අම්මටත් නම මතක නැතුව ඇති 