සoගක්කාර ලෝකපූජිත වන්නේ ඇයි ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලු විකාර කරලා නූඩ්ල්ස් කියලා වහ කන්න පුරුදු කරලා ලක්ශ ගනන් ගරා ගන්නවා.

    MB-_8-4(19).jpg


    :yes::yes::yes:හත්වලාමයි මට ඒක අමතක උනානේ...:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    true...it's just that these players are offered exorbitant amounts..so it's understandable that some people feel this way..
    what we don't see is how hard it is to get to the top 11.:yes:

    :yes:

    common people are jealous with economical outliers.. yet they dont want to change the political system..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    charter පිටි කිරි adz වලත් හිටියේ




    ලෝකපූජිත :D:lol:




    පිත්තක්වනන එකෙක් බෝලයක් අල්ලන එකෙක් ලෝක පූජිත වන්නේ කෙසේද ? මම නෙමේ සජිත් ප්‍රේමදාසයි සoගක්කාර ලෝකපූජිතයි කියලා කියන්නේ ...:yes:



    ඒ මදිවට පොඩි එවුන්ගේ ඔලු විකාර කරලා නූඩ්ල්ස් කියලා වහ කන්න පුරුදු කරලා ලක්ශ ගනන් ගරා ගන්නවා.

    MB-_8-4(19).jpg



    ක්‍රිකට් කාරයන් රටට සේවයක් නොකලා යැයි නොකියමි.නමුත් ඔවුන්ට දිය යුතු ගෞරවනාම ගැලපෙන ඒවා විය යුතුය .:angry::angry::angry:


    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ විය.

    එහිදී ගම්මානයක මුල්ගල් තැබීම සඳහා සූදානම් කර තිබූ උත්සවයක වේදිකාවට සංගක්කාර මෙසේ එක් විය.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    SF kelogattu... Helaurumaya kelauna... Hathurusinghe kelogattu... Okkkoma ekka baladdi Sanga podi poos patiyek... loka pujitha unata lankawe pujitha nane... lanka we team eke ada inna tatweta sangath wagakiyanna one... Kandy wala inne sudda bageta...p..ke arapu kalu suddo... oya asgiri malwathu dabalath oya vote walin tamai... GUNP eken rata kelawanne onna okun...
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අද ක්‍ර්‍රිකට් වැටිල තියන තත්වෙට වගකියන්න ඕන මහේල සන්ගක්කාර මාලින්ග වගේ උන් තමයි.උන් කරේ තමන්ගෙ ප්‍රතීරූපෙ හදාගන්න එක විතරයි.බොරු කියල කියන එකෙක් ඉන්නවනන් පෙන්නපන් එක පාරක් හරි විකට් එක රිස්ක් කරල ගහල තියෙද කියල ඕකුන්.එක බෝලෙට ලකුනු 4ක් ගහන්න තිබ්බත් රිස්ක් එකක් ගන්නෙ නෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,457
    20,957
    113
    Panadura
    අද ක්‍ර්‍රිකට් වැටිල තියන තත්වෙට වගකියන්න ඕන මහේල සන්ගක්කාර මාලින්ග වගේ උන් තමයි.උන් කරේ තමන්ගෙ ප්‍රතීරූපෙ හදාගන්න එක විතරයි.බොරු කියල කියන එකෙක් ඉන්නවනන් පෙන්නපන් එක පාරක් හරි විකට් එක රිස්ක් කරල ගහල තියෙද කියල ඕකුන්.එක බෝලෙට ලකුනු 4ක් ගහන්න තිබ්බත් රිස්ක් එකක් ගන්නෙ නෑ

    :yes: :yes: :yes:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නම නොදා රෙප් කපපු එකාට තව පොඩ්ඩක් කියන්න හිතුන.උප්පැන්නෙ නම තියෙද බලපන් :lol: අම්මටත් නම මතක නැතුව ඇති :lol:
    අපි මැච් දින්නෙ බැටින් හින්ද නෙවෙයි බෝලින් පට්ට හින්ද. ඒකයි ලකුනු 200 ට වඩා අනිත් එවුන් ගැහුවොත් අනිවා පරාදයි.අපි චේස් කරල මැච් දිනලම නැති තරම්.
    මහේලයි සන්ගයි බෝල 150 කින් විතර 50ක් ගහනව උන්ගෙ රෙකෝඩ්ස් හදාගන්න. සනත්ල මුත්තයියල අයින් උනාට පස්සෙ මැච් දින්නෙ දවසෙ වාසනාවට
     
    Last edited: