කොරියන් කෙනෙක් දැක්කා නම් කටට කෙළ උනයිdecayed body. panuwo goda yako![]()

මැරිච්ච කුකුලෙක් මාලුවෙක් වුනත් දවස් දෙකතුනක් එළියේ තිබ්බොත් ඔහොම පනුවෝ ගහනවා.
ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැති උන් තමයි මාස ගණන් අයිස් පෙට්ටි වල දාපු කුකුල්ලු රහ කර කර ගිලින්නේ..
![]()

kawada live okak dakala tinne??
kawada live okak dakala tinne??

ඉතින් බන් එලවලු උනත් දවස් දෙකක් තිබ්බම ඔහොම පනුවො ගහනවනේ?![]()
මම කියනවට කරපන්..
පතෝල කරලක් හරි බෝංචි කරලක් හරි (වගා කරනකොට පනුවෝ නොගහපු ) එළියේ තියලා සතියක් හරි....
පනුවෝ ගැහුවට පස්සේ ෆොටෝ එකක් අරන් දාපන්..
දුකයි බන් උබල ගැන ..
අහෝ දේව්දත් නොදුටු මොක් පුර..

අයියෝ ඕවත් වැඩ ද බං......
ෆොරෙන්සික් ඇපොන්ට්මන්ට් එක කරපු මෙඩ්ඩෙක් ගෙන අහපල්ලා කෝ සමහර බොඩීස් හම්බ වෙන කොට, ෆොරෙන්සික් පැතලොජි ටෙස්ට් වල එවන කොට කොහොමද කියලා.........
