නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බොලා තාමත් විශ්වාස කරනවද මේ වගේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක සිදුහත් බෝසතුන් ඉපදුනා කියලා.
    අඩෝ ඒක නම් ඇත්ත තමයි. චයිනිස් මූනු තියෙන උන් ඉන්නේ.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    That is how the lynching of a large mob works. nothing can save the victim. The same happened to a Sri Lankan engineer in Pakistan a few years ago, and the same happened to the MP during the aragale and ethnic unrests. And that can happen in a decent country too.

    and in 1983 in Sri Lanka
     
    • Like
    Reactions: Asmodeus

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    බොලා තාමත් විශ්වාස කරනවද මේ වගේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක සිදුහත් බෝසතුන් ඉපදුනා කියලා.
    no bro he was born in UAE no fight no war very peaceful :D :D
     
    • Haha
    Reactions: Lessar

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මුන්ගේ රටවල් ලංකාව 70s 80s කාලේ වගේ තියෙන්නේ .
    ඔහොම තමයි ලංකාව ඉස්සර පාරවල් වල


    බලන්න එපා සංවේදී අය හෝ ළමයි ඉන්න තැනක නම්
    බලන්න එපා සංවේදී අය හෝ ළමයි ඉන්න තැනක නම්
    "]

    හැම රටකම ඔහොම තමයි දැනුත් මිනිස්සු / පොලීසිය නීතිය අතට ගත්තම
     
    • Like
    Reactions: Asmodeus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    and in 1983 in Sri Lanka
    wealipanne sinhala minissunge gewal walata gini thibbe
    kaluwamodara ponnayo awith dharga town and aluth gama gahuwa ekata muslin ponnayo gihin walipanne sinhala gewal gini thibba

    wadiya ona naha tv eke penneuwe 2019 bombe gahapu dawase Muslim kada gini thibbe , thamange kada bera ganna apu muslim mudalali kenek wage kaa gahaddi kakul dekenuyi ath dekenuyi set eka ada gena yanawa pennuwe tv eke

    edama thawa ponanyo tikak Muslim kiyala saka hithena gewal walata gagaha yanawa pennuwe, un arrest karalath pennuwa, unge maha un ammala thaththala kiyana un awith usawiya issaraha andawanawa pennuwe ,
    ko dan un ?

    thawa rawana balaya ho wenak mokak hari ekaka ponnayo tikak muslim kada gini thiyaddi bayata kade toliet eke hangula muslim kollek marune dum (carbon monoxide wenna athi) wadila.

    thawa kiyak unada.

    yapane samuha mini wala 90s wala una eka

    හැම රටකම ඔහොම තමයි දැනුත් මිනිස්සු / පොලීසිය නීතිය අතට ගත්තම
    apo 70s 80s wala indapu ponsiyenta wada nam dan lankawe inna unge oya gathi aduyi.
    mama nam moonata kiyanaz 70s 80s wala tharuna kale indapu aya e kale nam mehema naha kiyala baila gahadii baila gahanna epa kiyala moonatama.

    rataka mona tharam case giyath neethiya poddakata wath ayale yanna denna bari oya nisa.
    law and order thiyenna ona nathi una gaman paya kihipayakata hari , oya wage un eliyata eawa.
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    ලංකාවේ පච කුමාරයා බයේ ගැහෙනව අැති මේවා දකිනකොට..🤣🤣👌මේ තරම් කල් ගහපු පච අැත්ත නොවුනොත් පච කුමාරටත් ඔය දේම තමයි කවද හරි වෙන්නේ..😇


    ඕකට ගහන්නේ තඹුත්තේගම ගහේ එල්ල
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මැරිලා ඉන්නෙ මරණෙටත් ගහනවා... ලනක්වෙත් ඔය වගේ මන්ත්‍රී කෙනෙක් මැරුවනෙ. උන් ටික නම් ඇතුලේ.
    A gahuwe uge guard eken wedi thiyala mulin
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,923
    113
    Eda Aragalaya apey Parliament alluwa nam Rata ta sorry sadaa. Kuddoi kollo ballo pissu kelii

    Ranil ta akamathi unath Pora ekaley hari kiyala dan therenawa.
    Teledrama called DADUBASNAMANAYA, there was a killing of guy being leaked Secret fighting method to low cast people. At our childhood we hate Muhandirum. But later on we see he is not bad either
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    AnuradhaRa

    Well-known member
  • බොලා තාමත් විශ්වාස කරනවද මේ වගේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක සිදුහත් බෝසතුන් ඉපදුනා කියලා.
    භූතානය හොද රටක්ලු නේද
    වන ගහනය වැඩිම රට ඒකලු
    මං ඔය වීඩියෝ එක බැලුවෙ නෑ බං
    ඕව බලනව කියන්නෙ අපිටත් ඔහොම ම කවදහරි වෙනව
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    apo 70s 80s wala indapu ponsiyenta wada nam dan lankawe inna unge oya gathi aduyi.
    mama nam moonata kiyanaz 70s 80s wala tharuna kale indapu aya e kale nam mehema naha kiyala baila gahadii baila gahanna epa kiyala moonatama.

    rataka mona tharam case giyath neethiya poddakata wath ayale yanna denna bari oya nisa.
    law and order thiyenna ona nathi una gaman paya kihipayakata hari , oya wage un eliyata eawa.

    අරගල කාලෙ එකෙක්ට නෙලුවෙ බං මැරෙනකන්ම වටකරගෙන

    ඕවට වඩා බරපතලයි මේක,
     
    • Sad
    Reactions: Asmodeus

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මැරිලා ඉන්නෙ මරණෙටත් ගහනවා... ලනක්වෙත් ඔය වගේ මන්ත්‍රී කෙනෙක් මැරුවනෙ. උන් ටික නම් ඇතුලේ.
    උන් ටික දිව්‍යලෝකෙ ගියා බ්‍රෝ.😑
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,260
    9,165
    113
    එහෙනන් ඔය ට්ල්වින් මයිනා, ලාල් කාන්ත වගෙ සැහෙන කාලයක් හිරේ ඉදල පලපුරුදු කෙනෙක්ව තමයි යනවන්න වෙන්නෙ
    හොරකං කරන්නේ නැත්තං බය වෙන්න දෙයක් නෑ..හොරකං කරන්නයි හිරේ දාද්දි ගූ යන්නයි දෙකක් බෑ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    අරගල කරන හැටි ජෙප්පොන්ගෙන් ඉගෙනගනිල්ලා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    හොරකං කරන්නේ නැත්තං බය වෙන්න දෙයක් නෑ..හොරකං කරන්නයි හිරේ දාද්දි ගූ යන්නයි දෙකක් බෑ :lol:


    හොරකන් කරල විතරක් නෙමෙයි...මිණි මරල, බස් ඩිපෝ ගිණි තියල, බැංකු කඩල, තේ ෆැක්ටරි ගිනිතියල, ට්‍රාන්ස්ෆොමර් පුපුරවල, බත් මුට්ටි උස්සල...
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,260
    9,165
    113
    හොරකන් කරල විතරක් නෙමෙයි...මිණි මරල, බස් ඩිපෝ ගිණි තියල, බැංකු කඩල, තේ ෆැක්ටරි ගිනිතියල, ට්‍රාන්ස්ෆොමර් පුපුරවල, බත් මුට්ටි උස්සල...
    අපරාදේ මෙච්චර කල් නිකං හිටියේ ඔච්චර චෝදනා තියෙද්දි.