අපරාදේ මෙච්චර කල් නිකං හිටියේ ඔච්චර චෝදනා තියෙද්දි.
මෙව අද කරන චෝදනා නෙමෙයි කියල හිගන ඩෝබී දන්නෙ නැ......
ඒවා කරලහිරේ ගිහින් පණ බෙරගත්තු ටිල්වින්, ලාල් වගෙ උන් ඇරුණහම අනිත් උන්ට මරණ දඩුවම් දුන්න ඒ ආණ්ඩුවලින්...
අප්පුව වගෙ නම් ගම් වෙනස් කරගෙන හැංගිල ඉදල එළියට ආපු උන් කොටසකුත් ඉන්නවා
විජය, සාගරිකා, කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො, මහාචාර්ය ස්ටැන්ලි, බෙල්ල කපල වැටේ ගහපු මිනිස්සු සිය ගනනන්කගෙ මරණ....
බස් ඩිපෝ , තේ ෆැක්ටරි, ට්‍රාන්ස්ෆෝමර් , මිල කරන්න බරි තරම් පොදු දේපල .....
සේරම කලේ කාළකන්නි ජෙප්පො බව කවුරුවත් අමුතුවෙන් චෝදනා කරන්න ඕනැ නැ..
ඒවා තවුරු වෙච්ච කාරණා....
Last edited: