හංග ගන්න තියෙන දේවල් මේකෙනුත් හංගන්න

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    හංග ගන්න තියෙන දේවල් මේකෙනුත් හංගන්න

    මේකෙන් වෙන්නේ පින්තුරයක්‌ ඇතුලේ වචන type කරන්න පුළුවන් වෙන එකයි ... ඉතින් කෙල්ලෙක්ගෙ ටැලිපොයින් නොම්බරයක් හරි ඔනම් රහසක් මේකේ හංගන්න පුළුවන්. අයෙත් ඒවා බලන්නනම් මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම පොටෝ එක open කරගන්න ඕනි ... බලන්නකෝ බාගෙනම ..................

    මෙන්න Screen Shots ටිකක්

    QuickStego_1.png



    QuickStego-software-laptop.gif



    f292381371686612.frame.jpg



    මෙන්න ලින්කුව .......

    http://www.mediafire.com/?ned3gtnree9o6qm

    බලලා විටරක්‌ යන්න එපා ... කොමෙන්ටුත් කොටලම යන්න.... හොද වැඩක්‌ නම් ඉතින් REP දීල නග්ගල ගන්නකො :lol: :lol: ;)
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Thanks wewa okkotoma ............බාලා හොදයි ද කියන්නකෝ එහෙනම් :P
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම ඉතින් උබලට මට හම්බවෙන හැම වටිනා කියන සොෆ්ට්වෙයාර් කෑලියි ඔක්කොම දෙනවනේ .... මන් ලග ගුරු මුෂ්ටි නෑ... කොල්ලෝ ඔක්කොමත් එක්ක බෙදා ගන්නවා ,,, ඒක FUN ... මට REP තිබුණානම් හොදටම ඇති කොල්ලනේ :D :D :D :love: