හංවැල්ලෙ උන් වරෙව්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මහරගම ඉදන් අවිස්සාවේල්ල බස් එකේ ඇවිල්ල තේ පෝච්චිය කියන හරියෙන් බහින්න ඕන.
    ඒ හරියට යන්න බස් ටිකට් එකට කීයක් යනවා ද?
    ඒ හරියට කියන වෙන නමක් නැද්ද ඒ හරියෙ ගමක නමක් වගේ?
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    mawathagama, padukka.
    perera & son's eka gaawa. bus gathu nam danne na bro.
    අඩෝ පාදුක්කෙ ද?
    මීපෙන් හැරිලා පාදුක්ක පාරෙ යන්න ඕන ද?
    අවිස්සාවේල්ල බස් එකේ ඇවිත් කෙලින් ම බහින්න බැරි ද තේ පෝච්චිය හරියෙන්?
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    අඩෝ පාදුක්කෙ ද?
    මීපෙන් හැරිලා පාදුක්ක පාරෙ යන්න ඕන ද?
    අවිස්සාවේල්ල බස් එකේ ඇවිත් කෙලින් ම බහින්න බැරි ද තේ පෝච්චිය හරියෙන්?
    na na ban harenna deyak naha, high level road ekema thamai, uba google karan "tea villa, mawathagama, padukka" kiyala ethakota location eka pennai.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,920
    344
    83
    ===() කියන්න බෑ () ===
    මහරගම ඉදන් මීපේට 20 KM වගේ තියෙනවා. උබට තේ පෝච්චිය ලග බහිනවා නම් මීපේ හන්දිය පහුවෙලා දෙවෙනි හෝල්ට් එකේ බැස්සනම් හරි. මහරගමින් අවිස්සාවේල්ල බස් එකේ නැගහන්.