හංසයන්ට අභියෝගයක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    computers - korian adara nam wiyadamak nathuwa athi ne. eh wisthara tika madya walata dunna nam lesi ne.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    VAT - kalin andu kale waradi unath pawathina anduwe wagakeemak ewa gana hoyana eka. nadu dala nam ithin awulak nah. habai kohomatath initial wanchawa accumulate wenna puluwan ne interest ekathu wela saha nowalak weema nisa continue wela.

    ඒ නඩු ඉක්මන් කිරීම රජයේත් අධිකරණයේත් වගකීම තමයි. ඒත් මේ සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් රටෙන් පිට කරල කට්ටියක් රටෙනුත් පැනල තමයි තියෙන්නෙ. ඒකට වගකිවයුතු, මේ රටේ හිටපු අය තනතුරු වලින් ඉවත් කරල/ අතඩංගුවට අරගෙන තියෙන නිසා ඒ සමාන වංචා නැවත සිදුවීම්වේ ඉඩ දැන් වැළකිලා තියෙන්නෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hedging - arbitration hearing eka iwara naha ne. kabral mahathath kanija thel eke akramikatha nisa waradi contract ekak athsan kala bawa piligannawa ne.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    guwan palam - cost eka nam wenas wenna puluwan, namuth ehchchara loku wenas kam enna puluwan da. kabral kiana ewa hari kiannath bah ne proof nathuwa. antharjathika wa yana ganata wada mewa godak wadi nam ai ehema wenne kiana eka justify karanna ona neda. anika ai bari karapu traffic impact studies wala wistharai meke shakyatha adyayana ganai wisthara dennaththe.

    මේව ඔක්කොම පෙරනිමි පාලම්. ඔය පාරවල් ඔක්කොම (නුවර පාර, ගාලු පාර, රත්නපුර පාර ) ලංකාවෙ කාර්යබහුලම පාරවල්. කොන්ක්‍රීට් පාලම් හැදුවනම් සෑහෙන කාලයක් ඔය හැම පාරකින්ම කෑල්ලක් වහල තියන්න වෙනව. දියුණු රටවල් වල වගේ නෙවෙයි ලංකාවේ ඔය ප්‍රධාන පාරවල් ටිකට විකල්ප මාර්ග නෑ. ඒ නිසා ඔය විදියට පාරවල් වහගෙන ඉන්න එක ප්‍රායෝගික නෑ. ඒක නිසා තමයි වැඩි මිලකට පෙරනිමි පාලම් හදන්න වුනේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    A 9 paara - chinen adara dunna wenna puluwan, namuth pahadili naha serama wiyadam eh adara walin piya wenawada kiana eka. sub contractors lata samanyen gewanne main contractor haraha. samanya procurement ekakadi kabral mahatha kiana eka hari. namuth balanna ona cheena adara mudala labunu kondesi, kopamana labunada, kopamana me paarata wiyadam una da wage dewal. adaraya nayak nam thathwe wenas. thawath deyak thamai sub contractors lata main contractor gewanne eyage a/c eke salli nevei ne. main contract eken araganna dein. eh kianne sub contractors la ge cost ekath main contractor ge price eke included. anith wadagath de thamai main contractor kohomada sub contractor path kare kiala. sub contractor nominated sub contractor kenek nam eyawa select karana eka client (RDA or govt) eka thamai karanna ona. ethanath dooshanayak wenna ida thiyanawa.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    hedging - arbitration hearing eka iwara naha ne. kabral mahathath kanija thel eke akramikatha nisa waradi contract ekak athsan kala bawa piligannawa ne.

    ඔවු ඒක අක්‍රමිකතාවයක් තමයි. ඒත් ඒ ගිවිසුම අත්සන් කළේ ඛණිජතෙල් මිළ වැඩි වෙමින් තුබුණ කාලයක. මිළ වැඩි වෙලා තිබුණනම් ඒකෙන් අපිට වාසි වෙනව. ඒත් ලෝක ආර්ථික අර්බුදය නිසා තෙල් මිළ හදිසියේම අඩු වුණා. එතකොට තමයි ඔය බැංකු අපෙන් සල්ලි ඉල්ලුවෙ. ඒත් ඒ ගිවිසුමට ජාත්‍යන්තර නීති අනුව නෛතික භාවයක් නෑ කියල පැහැදිළි වෙලා තියෙනවා. ඒකයි මහ බැන්කුවෙන් ඒ ගෙවීම් ප්‍රතික්ශේප කළේ. ඒ නිසා අපිට ශතයක්වත් පාඩු වෙලා නෑ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    safari - prashne thamai yaala gawama ai idi karanne kiana eka. shakyatha adyayanen eka viable da kiala dana ganna puluwan wei. cost eka proper estimate ekak karala tendering process ekak karala theeranaya karanna ona. open zoo ekak da safari kianne.
     
    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    කෝ මේ ෆොන්සේකට කඩේ යන නංගිල මල්ලිල ටික? මේවට උත්තර නැද්ද?

    උඹ මහින්දගෙ නෑදෑයෙක් ද...ඇමති තනතුරක්වත් දෙනව කිව්වද..ඇහුවට තරහ වෙන්නෙපා මචං....:angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sri lankan - wenna puluwan. JAL eka me langadi bankolothma una ne. habai loka arthika arbude thibba kiala dooshanayak une nah kiala oppu wennema nah. depaththama thawa wisthara diya yuthui.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    safari - prashne thamai yaala gawama ai idi karanne kiana eka. shakyatha adyayanen eka viable da kiala dana ganna puluwan wei. cost eka proper estimate ekak karala tendering process ekak karala theeranaya karanna ona. open zoo ekak da safari kianne.

    ඔවු ඒක සත්වෝද්‍යානයකුත් වනෝද්‍යානයකුත් අතර දෙයක්. සත්තුන්ට නිදහසේ හැසිරෙන්න පුළුවන්, හැබැයි යම් කිසි සීමාවක් ඇතුළේ. වනෝද්‍යානයක ඉන්න සත්තුන්ට සම්පූර්ණ නිදහස ලැබෙනවා. ඔය ලඟම හම්බන්තොට ගුවන්තොටුපළත් හැදෙන නිසා ඔය ප්‍රදේශයට සංචාරකයො ගෙන්වාගැනීම ලේසි වෙනවා. හැම සංචාරකයෙක්ම වනෝද්‍යානයකට කැමති නෑ. එහෙම අයව ආකර්ශනය කරගැනීමට සෆාරි උද්‍යානය භාවිත් හරනව ඇති. ඕනෙම විශාල ව්‍යාපෘතියකදි ශක්‍යතා අධ්‍යයනයත් පාරිසරික බලපෑම් අධ්‍යයනයත් කිරීම අනිවාර්යයෙන් සිදු වෙනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mihin air - plane wala thathwe honda naha. ai mihin air damme. budget airline ekakata market ekak thibbada. arthasadaka aramudale salli bawitha kireemedi meeta wada salakilimath wiyayuthu nadda. anika mihin air eke mama danna tharamata eka plane ekai thibbe (thawa ekak ganna hitiya danna gattada kiala). eh plane eka thamai middle east, india yanne nonawathee. 1 plane airline ekakata oya tharam cost ekak yanawada. kabral mahatha kiana long term return kathawa nam aththa. namuth mihin air patan aragenath dan sahena kal neda.

    artha sadaka aramudalen salli yodewwa kiala thamai mama danne. ehema nam ai meka karanna issella mahajanathawa ge adahas gatte natte.

    mihin eke mul dawas wala lankawe aya puduma udyogekin giye, ape rate plane eka ne kiala. eith eka leda deela indiawe ehema hadissie goda bawata passe saha eke gasseema nisa minissu bayay yanna.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kabral mahatha kiana ewa hari kianna eya central bank governor weema ara wena daththa naha. namuth mathu karapu points itha wadagath. oya kiana dooshana chodana boru nam nathi salliyakin padi wadi karanna bah thamai.

    me godak ewa gana saka athi wenne naha ewa mahajanathawata th proposal hatiyata idiripath karanawa nam. mokada minissunge salli ne. mada pathrika, poster wage ewa bedana wele hari haman documents ekka mewa minissunta danwanawa nam thamai honda.

    mage pudgalika piliganeema nam anduwe dooshana thiyanawa ho paripalanaya durwalai. ekai mechcharama badu mila wadi wela minissu asarana wela inne.
    anyway thanks "I am sorry" for the thread.
     
    • Like
    Reactions: I am sorry

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    A 9 paara - chinen adara dunna wenna puluwan, namuth pahadili naha serama wiyadam eh adara walin piya wenawada kiana eka. sub contractors lata samanyen gewanne main contractor haraha. samanya procurement ekakadi kabral mahatha kiana eka hari. namuth balanna ona cheena adara mudala labunu kondesi, kopamana labunada, kopamana me paarata wiyadam una da wage dewal. adaraya nayak nam thathwe wenas. thawath deyak thamai sub contractors lata main contractor gewanne eyage a/c eke salli nevei ne. main contract eken araganna dein. eh kianne sub contractors la ge cost ekath main contractor ge price eke included. anith wadagath de thamai main contractor kohomada sub contractor path kare kiala. sub contractor nominated sub contractor kenek nam eyawa select karana eka client (RDA or govt) eka thamai karanna ona. ethanath dooshanayak wenna ida thiyanawa.

    මෙතනදි ඒ වගේ අනෙක් පාරවල් එක්ක සංසන්දනයක් කරල තියෙනවා. වන්නි ප්‍රදේශයේ යටිතල පහසුකම් ඉතාම අඩු නිසා මිළ වැඩි වීමක් අපේක්ෂා කළ හැකියි. උප කොන්ත්‍රාත්කරු තේරීම ප්‍රධාන කොන්ත්‍රාත්කරුගේ වගකීමක්. රජය ගෙවීම් කරන්නේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුට. ඒ මුදල් එන්නෙ චීනයෙන්. ඒ නිසා උප කොන්ත්‍රාත්කරු හරහා ප්‍රධාන කොන්ත්‍රාත්කරු සහ චීන රජය නොදැන වංචාවක් වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. එහෙම වංචාවක් වෙලා තියෙනවනම් ඒක ඔප්පු කර පෙන්විය යුතුයි.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    sri lankan - wenna puluwan. JAL eka me langadi bankolothma una ne. habai loka arthika arbude thibba kiala dooshanayak une nah kiala oppu wennema nah. depaththama thawa wisthara diya yuthui.

    දූශණයක් වුනා කියල කියනවනම් ඒ ගැන විස්තර දෙන්න අවශ්‍යයි. එතකොට තමයි ඒක හොයල බලන්න පුළුවන් වෙන්නෙ. ලෝකෙ අනෙක් ගුවන් සමාගම් එක්ක බලනකොට 2008/2009දී මේ වගේ පාඩුවක් ලැබීම අසාධාරණැයි කියන්න බෑ.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    mihin air - plane wala thathwe honda naha. ai mihin air damme. budget airline ekakata market ekak thibbada. arthasadaka aramudale salli bawitha kireemedi meeta wada salakilimath wiyayuthu nadda. anika mihin air eke mama danna tharamata eka plane ekai thibbe (thawa ekak ganna hitiya danna gattada kiala). eh plane eka thamai middle east, india yanne nonawathee. 1 plane airline ekakata oya tharam cost ekak yanawada. kabral mahatha kiana long term return kathawa nam aththa. namuth mihin air patan aragenath dan sahena kal neda.

    artha sadaka aramudalen salli yodewwa kiala thamai mama danne. ehema nam ai meka karanna issella mahajanathawa ge adahas gatte natte.

    mihin eke mul dawas wala lankawe aya puduma udyogekin giye, ape rate plane eka ne kiala. eith eka leda deela indiawe ehema hadissie goda bawata passe saha eke gasseema nisa minissu bayay yanna.

    ඕක පටන් අරන් තියෙන්නෙ වෙන ගුවන් සමාගම් වලට සාපේක්ශව බොහොම පොඩියට. තව සල්ලි දැම්මනම් ඊට වඩා උසස් තත්වයක ගුවන් යානා ගන්න තිබුණා. ඒත් එහෙම කළොත් ප්‍රශ්ණෙ වෙන්නෙ මේක අඩු-මිළ ගුවන් සමාගමක් විදියට පවත්වාගැනීමට පුළුවන් වෙයිද කියන එක. ඕකෙ පරිමාණය තව ටිකක් විශාල වෙනකොට මිළ තව අඩු කරල වෙළඳපොල වැඩි කරගන්න පුළුවන් වෙයි. දාපු ප්‍රාග්ධනය පියවගන්න ගුවන් සමාගමක් හැටියට තව ටිකකාලයක් ගත වෙයි.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    weerawila - figures oppu karana eka depaththata barai.

    ශක්‍යතාඅධ්‍යයනයකට පාරිසරික බලපෑම් අධ්‍යයනයට සහ මිලියන 500ක් වියදම් වෙන්න නම් බෑ. මිලියන 9 සාධාරණයි. පාරිසරික බලපෑම් අධ්‍යයනය කළේ ලංකාවෙ සමාගමකින්.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    kabral mahatha kiana ewa hari kianna eya central bank governor weema ara wena daththa naha. namuth mathu karapu points itha wadagath. oya kiana dooshana chodana boru nam nathi salliyakin padi wadi karanna bah thamai.

    me godak ewa gana saka athi wenne naha ewa mahajanathawata th proposal hatiyata idiripath karanawa nam. mokada minissunge salli ne. mada pathrika, poster wage ewa bedana wele hari haman documents ekka mewa minissunta danwanawa nam thamai honda.

    mage pudgalika piliganeema nam anduwe dooshana thiyanawa ho paripalanaya durwalai. ekai mechcharama badu mila wadi wela minissu asarana wela inne.
    anyway thanks "I am sorry" for the thread.

    බොහොම ස්තුතියි යාළුවා මාත් සමග සංවාදයකට එක්වීම ගැන. වැඩි දෙනෙක් බොරු මඩක් ගහලා මාරු වෙලා යන තැනක ඔයා මේ විදියට වැදගත් අදහස් සමූහයක් දැක්වීම ගැන මම සතුටු වෙනවා.

    මමත් හිතනවා මේව ගැන හරි තොරතුරු ජනතාව අතරට යන්න ඕනෙ කියලා. ඇත්තටම අලුත් ව්‍යාපෘති ගැන ගොඩක් විස්තර මහජනතාවට ලබාගන්න පුළුවන්, උදාහරණයක් හැටියට මධ්‍යම පරිසර අධිකාරියෙන්. ඒත් බොහෝ දෙනෙක් ඒ බව දන්නෙ නෑ. ඔය ව්‍යාපෘති ගැන ජනමාධ්‍ය වලත් වැඩිපුර විස්තර කියන්නෙ නෑ, මොකද ඒගොල්ලො හිතනවා වැඩි වෙළඳපොලක් තියෙන්නෙ මිනීමැරුම්, මංකොල්ලකෑම් වගේ දේවල් ගැන ප්‍රවෘත්ති වලට කියලා. මේ තත්වයෙන් වාසි ගන්නෙ අවස්ථාවාදී දේශපාලකයින් තමයි.