KO KOHEDA THIYENNE?MATA QUOTE KARALA PENNAPAN
http://www.elakiri.com/forum/showpost.php?p=6479582&postcount=13
KO KOHEDA THIYENNE?MATA QUOTE KARALA PENNAPAN
මම ඒකට උත්තර දීල තියෙන්නෙ. ත්‍රෙඩ් එකේ මුල ඇති.
ඔවු යාලුවා, මම ඒක දන්නවා. ඒක නිසා තමයි ඔයා මේකට උත්තරයක් දුන්නෙ. ඒත් ඔයා මඩ ගහලා මාරු වෙන්නැතුව බුද්ධිමත් උත්තරයක් දුන්න. කාට ඡන්දෙ දුන්නත් ඔයා හොඳ වැඩක් කළාම ඒක හොඳ වැඩක් කියල පිළිගැනීම මගේ යුතුකම.
UMBA ANITH KATTIYA MADA GAHUWA KIYALA KIYAPU NISA MAM KIYANNAM.ME CHANDE PATAN GATHTHA DAWASE INDLA MAHINDA GAHAPU MADA GANA UMBA DANNAWA ATHI KIYALA MAMA HITHANAWA.SALLI WIYADAM KARAGENA GEWAL WALATA MADA POTH POST EKE EWAPU EWA.ASABYA PATHTHARA THAHANAM LANKAWE AANDUWE SALLI WALIN EWA PRINT KARALA DISTRIBUTE KARAPU EWA,ANTHIMATA MEDIA PRINCIPLES GANAN GANNE NATHUWA TV EKE RADIO EKE PAPERS WALA AD DAANDA PAWA ME AANDUWA BOLANDA UNA.MEWA DAKAPU ATHTHATAMA SANWEDI MINISSU GODAK MAHINDA GE WADA GANA KALAKIRILA INNE.MEWATA UTHTHARA THIYENAWADA YAALUWA
හොරාගේ අම්මාගෙන් පේනඇසීම නොහොත් තම රජයේ දූෂණ ගැන මහ බැංකු සභාපතිගෙන් චරිත සහතික ලබා ගැනීම.
රාජ්‍ය මූල්‍යය විගණනය සඳහා ස්වාධීන ගණකාධිකාරී කොමිසමක් පිහිටුවන තුරු කවදාවත් සත්‍යය හෙළි නොවේ.
(මේ හොර අයිඩී කාරයා කසුන්මද?-කවරෙක් වුවත් චන්දය ඉලක්ක කර එළකිරියට පැමිනි මෙවන් කුලී බත් බැලයන්ගේ චොකි බයිලා වලට උත්තර දීම පිස්සු වැඩක්.)
YAALUWA MAGE PRASHNETA E ANSWER EKA SUITE WENNE NAHA NEDA?
මොනවද නිකන් ( ) දාගෙන ඉන්නේ , හැම මගුලකටම මාව ගාවන්න හදන්නේ , මිනිහ හොදට වැඩේ අරන් යනව , කවුද කථා කරන්නේ , ඒව නිශ්චිතවම ඕනද? උත්තර දෙනවනම් ඒ වැඩේ කරන්න , නැත්නම් නිකන් ඉන්න්.
ඔය වගේ ව්‍යාපෘතියක් කරද්දි preliminary design එක, ශකය්යතා අධ්‍යයනය, පාරිසරික බලපෑම් වාර්ථාව අනුමත වීම, සහ detailed design එක කරන්න ඕනෙ ඉදිකිරීම් පටන්ගන්න කළින්. මම දන්න හැටියට පාරිසරික බලපෑම් අධ්‍යයනය දැනට අනුමත වෙලා තියෙන්නෙ. ඕකට අවශ්‍ය සමහර කොටස් හදන්නෙ ලංකාවෙ නෙවෙයි. එතකොට ඉදිකිරීම් පටන් ගත්තෙ නැති එකෙන් අපිට කියන්න බෑ ව්‍යාපෘතිය පටන් ගත්ත්ගෙ නෑ කියල. කොහොම වුනත් ඉදිකිරීම් පටන්ගන්නකොටම මුල්ගල තිබ්බනම් මුනිස්සු අතර ඔය වගේ ප්‍රශ්ණ ඇති වෙන්නෙ නෑ.
මේ වගේ මී හරක්ට තෙරුම් කරලා දීල වැඩක් නැ. මේ පොන්සෙකාට චන්දේ දෙන උන් අම්මා තාත්තා නොහදුනන, ආගමක් ජාතියක් නැති, උන්ගේ අම්මා පවා විකුනන් කන කලවැද්දො. තව දවස් දෙකකින් මේ රටෙ මහ ජනතාව මුන්ට අමතක නොවෙන පඩමක් උගන්වයි. 

ඔය ඡන්ද මඩ ගැසීම් කවුරු කළත් වැරදි බව මම පිළිගන්නවා. ආණ්ඩුව සම්පූර්ණයෙන් නිර්දෝශීයි කියන්න මට අවශ්‍යතාවයක් නෑ. ඒත් විපක්ශයේ ඡන්ද ව්‍යාපාරයේ සෑහෙන කොටසක් පදනම් වෙලා තියෙන්නෙ රජය කළා කියන මේ දූශණ ටික මත. රුපියල් 10,000ක් පඩි වැඩි කරනව කියන්නෙත් මේ දූශණ නවත්තල ඉතුරු වෙන සල්ලි වලින්. ඒක බොරුවක් බව පෙන්නල දෙන්න තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මේ කියන කතාවල වැරැද්දක් තියෙනවනම් ඒක පෙන්නලදෙන එක විපක්ශයට සහයෝගය දෙන අයගෙ යුතුකම. එහෙම සාකච්ඡාවක් කරන්නැතිව මඩ ගහල මාරු වෙන එක තේරුමක් නැති වැඩක්.
ITHIN YAALUWA MAMA KIYANA DE OYATA THERENAWA KIYALA MATA THERENAWA.FEASIBILITY STUDY KARALA OKKOMA DEWAL HOYALA BALALA EWA PASS UNATA PASSE NEDA EWATA MUDAL WEN KARALA MUL GALA THIYALA CERAMONY THIYANDA OONI?
UMBA NIKAM MEHEMA HITHAPANKO UMBA MARRY KARANDA HITHA GENA ISSELLAMA HAMADENATAMA INVITATIONS YAWALA,SALLI WEN KARAGENA,HOTEL OR WHATEWER BOOK KRALA IWARA WELA ANTHIMATADA KELLATA PROPOSE KARANNE?
ANNA E WAGE RATA WATE MUL GAL THIBBA KIYALA THERUMAK NA.WEERAWILA AIR PORT EKATA MOKADA UNE?ETHANA KOCHCHARA SALLI NAASTHI UNADA?EWA UMBE MAGE SALLI.DAN MATHTHALA EKATATH HADANDA DENNE NATHUWA E PATHTHE PARISARAWEDINGEN WIRODHATHA THIYENAWA KIYALA UMBA DANNE NATHUWA ATHI.ME RATA DIYUNU WENAWATA MINISSU OKKOMA KAMATHI.E WAGEMA NIKAM BORU WADA KARA KARA SALLI NAASTHI KARANAWATATH API KAMATHI NAHA.
මේ වගේ මී හරක්ට තෙරුම් කරලා දීල වැඩක් නැ. මේ පොන්සෙකාට චන්දේ දෙන උන් අම්මා තාත්තා නොහදුනන, ආගමක් ජාතියක් නැති, උන්ගේ අම්මා පවා විකුනන් කන කලවැද්දො. තව දවස් දෙකකින් මේ රටෙ මහ ජනතාව මුන්ට අමතක නොවෙන පඩමක් උගන්වයි.
![]()



මේ වගේ මී හරක්ට තෙරුම් කරලා දීල වැඩක් නැ. මේ පොන්සෙකාට චන්දේ දෙන උන් අම්මා තාත්තා නොහදුනන, ආගමක් ජාතියක් නැති, උන්ගේ අම්මා පවා විකුනන් කන කලවැද්දො. තව දවස් දෙකකින් මේ රටෙ මහ ජනතාව මුන්ට අමතක නොවෙන පඩමක් උගන්වයි.
![]()
දැන් මෙතනදි කියල තියෙනෙවනෙ වීරවිල ගුවන්තොටුපලට ඔය කියන තරම් ලොකු මුදලක් නාස්ති වුනේ නෑ කියලා. ශක්‍යතා අධ්‍යයනයටත් පාරිසරික බලපෑම් අධ්‍යයනයටත් යන වියදම මොනව වුනත් යනවා. වීරවිල පාරිසරික බලපෑම් අධ්‍යයනය කරාට පස්සෙ සමහර අයගෙන් මතයක් ආවා එතනදි පරිසරයට වෙන බලපෑම් වැඩියි කියල. ඒත් මධ්‍යම පරිසර අධිකාරියෙන් ව්‍යාපෘතිය අනුමත වුනා. ඒ නිසා ව්‍යාපෘතිය පටන්ගන්න මුල්ගල තිබ්බා. එතකොට පරිසර සංවිධාන කිහිපයක් නඩුවක් දැම්මා. පස්සෙ අධිකරණයෙන් තීන්දු කළා පරිසරයට වෙන බලපෑම් නිසා ගුවන්තොටුපළ මත්තලට ගෙනියන්න. ඕකයි වීරවිල වුනේ.
වීරවිල ඔය වගේ ප්‍රශ්ණයක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වුනේ බුන්දල අභය භූමියට සංචාරක කුරුල්ලන් ගමන් කරන මාර්ගය ඒ අසළම පිහිටා තිබීම. උමා ඔයේ ඒ විදියෙ ප්‍රශ්ණයක් වෙලා නෑ, ශක්‍යතා අධ්‍යයනයත් පාරිසරික බලපෑම් අධ්‍යයනයත් ඉවර නිසා. ඒ නිසා මුල්ගල තැබීමේ උත්සවයෙන් ඔය විදියෙ මහා නාස්තියක් වෙලා නෑ.
ME WAGE WADAGATH KAMAK NATHI KATHA KIYANA MINISSU THAMAI ADA MAHINDATA ITHURU WELA INNE
"WADAGATH KAMATA THITHA"
FEEL SORRY ABOUT MAHINDA AND CREW![]()
Naduth Hamuduruwange Baduth Hamuduruwange. Dan kabral rukadayak vitharai. Ada thiyenne akadipathi palanayak. Rajaya paththata kathakaloth goda, Naththam ethin sorry thamai.