owa boru pacha. ung owa yata gahanda staticstics penani. api yanawada owa balanda? MR ge supporters lata mewa hondai ithin. divaina ithin MR ta kade yana patharayakne. 

OYA WAGE THAMAI MATHTHALA PLAN LAND KARANA YANAKOTA AND KALE INNA ALI E SADDETA GAM WALATA ENA RISK EKAK THIYENAYA.DANNE NADDA?
MILION 500K KIYANNE UMBATA PODI GAANAKDA????????
TRUE FRIEND
Naduth Hamuduruwange Baduth Hamuduruwange. Dan kabral rukadayak vitharai. Ada thiyenne akadipathi palanayak. Rajaya paththata kathakaloth goda, Naththam ethin sorry thamai.
>>>>>>> පුන්නක්කුද කන්නේ මල්ලිලා.. .. ...owa boru pacha. ung owa yata gahanda staticstics penani. api yanawada owa balanda? MR ge supporters lata mewa hondai ithin. divaina ithin MR ta kade yana patharayakne.![]()
ඕනෙම ව්‍යාපෘතියකින් පරිසරයට බලපෑමක් තියෙනවා. ඒවා අවම කරගන්න හැටි තමයි පාරිසරික බලපෑම් වාර්ථාවෙන් පෙන්වන්නේ. වීරවිල තිබුනේ විශේෂ තත්වයක්. ගුවන්යානා යන මාර්ගයේ කුරුල්ලො යන එක කාටවත් නවත්තන්න බෑ. ඒත් ගම් වලට අලි එන එක නවත්තන්න ක්‍රම තියෙනවා.
![]()
ඔතන කියල තියෙනවනේ මිලියන 500ක් නෙවෙයි මිලියන 9යි වියදම් වුනේ කියල. ශක්‍යතා අධ්යයනයකටඉ පාරිසරික බලපෑම් අධ්‍යයනයකටයි මිලියන 500ක් ගියා කියන්නෙ මෝඩ කතාවක්.

මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැහැ. ආණ්ඩුව අපේ, හමුදාව අපේ, පොලිසිය අපේ, ඒ නිසා අපිට ඕන විදිහටයි මේ මැතිවරණය මෙහෙයවන්නේ. අපි දඟලන්නත් දන්නවා. දඟලන එවුන්ගේ දැගලිල්ල නවත්වන්නත් දන්නවා. ඒවා දි.මු. ජයරත්නලාට, මහින්දානන්දලාට උගන්වන්න ලෑස්ති වෙන්න එපා. අනවශ්‍යදේ කරන්න ආවොත් 26 වැනිදට ඒ සියලු දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙයි. " යැයි ප්‍රකාශ කළේය.
[/YOUTUBE]

Eric estimates 100 mil $ project for 260 mil $ thinking that he can commission 1/2 of that. In getting in to his corrupt practice, and to justify his corrupt estimations, he also refers to the past similar project estimations and actual cost numbers done by past corrupt estimators and project decision makers. Without competitive bidding in an transparent environment our country will continue to be poor.

THRED EKA TIKAK PASSATA GIHIN MAGE POST TIKA BALAPAN.UMBA KATHAWA WENAS KARANDA HADANAWA.