හංසයාට-සහය-දක්වන්න-කලාකරුවෝ-එක්වෙති

shonax

Member
Oct 7, 2009
824
33
0
හංසයාට-සහය-දක්වන්න-කලාකරුවෝ-එක්වෙති

හංසයාට සහය දක්වන්න කලාකරුවෝ එක්වෙති


නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වීමට කලාකරුවන් රැසක් එක්වී ඇත. මෙම කලාකරුවන්ගේ හමුවක් පසුගිය 07 දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු අතර, මෙයට ප්‍රවීන කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ප්‍රවීන රංගන ශිල්පී සිර්ල ධර්ඹවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂ ප්‍රධානීන් ද සහභාගී වී සිටියහ. මෙහිදී ප්‍රවීන රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන, ඩබ්ලිව්.ජයසිරි ඇතුළු කලාකරුවන් රැසක්ද, එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාව ඇමැතූ අතර, සියලු දෙනා මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීමට තීරණය කළහ.

phoca_thumb_l_09.jpg
phoca_thumb_l_10.jpg
phoca_thumb_l_14.jpg
phoca_thumb_l_24.jpg
phoca_thumb_l_25.jpg
phoca_thumb_l_26.jpg
phoca_thumb_l_09.jpg


27.jpg


phoca_thumb_l_13.jpg


phoca_thumb_l_20.jpg


phoca_thumb_l_07.jpg


phoca_thumb_l_15.jpg


phoca_thumb_l_08.jpg


phoca_thumb_l_21.jpg
 
Last edited:
  • Like
Reactions: Octa HeliX

bhathiya99

Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Munwa api kawadawath TV eke dakala nane Mata duka Upeksha gana witharai!! Apu moda kella

    Mahinda ratata Adare nayakayek
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    dan kattiya kiyai me kala karuwo nemei jaathi droohin kiyala :lol: :lol:

    Kohomath me kalakaruwo nemei!!!! Paren ahula gaththa eun tikak me ekkek wath Dakala tiyanawada?? Upeksha paw ahinsaka kella!!!

    MAcha me Deshadhohinda mama danne na!!! eunata LAnkawata adare nathi Rata pawadena kotas karuwo tikak
     

    shonax

    Member
    Oct 7, 2009
    824
    33
    0
    Munwa api kawadawath TV eke dakala nane Mata duka Upeksha gana witharai!! Apu moda kella

    Mahinda ratata Adare nayakayek
    :no:කලාකරුවෝ කියන්නේ රගපාන නලු නිලියෝ විතරක්ම නෙවෙයි.:no:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    බුද්ධිමතා speaking :lol::lol:

    මචං මේ කලාකරයෝන්ට කඩේ යන්න කියල සල්ලි නං හම්බුවෙන්න නැතුව ඇති
    සල්ලි නැතුව සහය දක්වන මේගොල්ලො නං මෝඩයෝම තමා ඇත්ත කතාව :P:P:P