හංසයා+සන්ධානයකින්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17751238 said:
    :lol: JVP එක විපක්ෂෙට හොඳයි විවේචනයත් සැරට කරන්න හොඳ සෙට් එකක් ඉන්න ඕනෙ. අනික JVP තනියම ඉල්ලුවොත් දෙවනි බලවේගෙ උං වෙනවා එතකොට දැං තියන චන්ද ක්‍රමෙන් ලොකු ආසන ගානක් උන්ට එයි. ඉස්සරහට චන්ද ක්‍රමේත් වෙනස් වෙනවා එතකොට කොහොම වෙයිද දන්නෙ නෑ. කොහොමත් සිංහලයා දෙපිල බෙදිලා මරාගන්න එකෙන් වාසි ගන්නෙ තමිබියි දෙමලුයි. :dull:

    ජෙවිපි විපක්ශය වෙන එක හොදයි සිංහලයා ශක්තිමත් වෙන එක හොදයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;17751287 said:
    :yes:


    හැබැයි දැං තියන චන්ද ක්‍රමේ අනුව දෙවනි බලවේගය වෙන පක්ෂෙටත් බර ආසන ගානක් එනවනෙ එතකොට මුස්ලිම් කොංග්‍රස් එක හරි ද්‍රවිඩ ජාතික සංධානය හරි දෙවනි බලවේගය වෙලා විපක්ෂය වුනොත් කචල් :dull:

    එහෙම උනොත් ආන්ඩුවෙන් කොටසක් විපක්ශයෙ වාඩි කරවයි :lol:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ජෙවිපි එක විරුද්ද පැත්තෙන් ඉල්ලන්න ඔන ඔය කැද හැලියට පනින්නෙ නැතිව

    JVP eka wirudda peththata giyoth unge chanda adu wenawa kalin sandane gahapu welawe munge asana henata wedi wuna SLFP votes walin
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන් හරිද??

    ඔව් දෑන් තමා හරියටම හරි....
    :lol::lol::lol::lol:

    මම මෙ තාම කල්පනා කරන්නෙ චන්දෙ අහන්න ගහපු මල් ක්‍රවුඩා එකෙ පවර් එක තවම වෑඩ කරනවද කියලා???නිකම් පිස්සු වගෙ...:angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි නම් JVP ....අපිව විපක්ෂය කරන්න ....කාර්යභාරය අපි ඉටු කරන්නම්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    හොද සිහිනයක්

    එත් unp අදරකරුවන් බලපොරෝතුවන්නේ වෙන දේවල්. ළමයෙක් ඉස්කෝලෙට දාගන්න. සමුර්දිය ගන්න. රස්සාවක් හොයාගන්න. වැඩක් කරගන්න. business එකට උද්දවක්, tender එකක් ගන්න. ඕකට unp ආණ්ඩුවක් ඕන. යථාර්තය ඕකයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    අපි නම් JVP ....අපිව විපක්ෂය කරන්න ....කාර්යභාරය අපි ඉටු කරන්නම්

    සිංහල උරුමය උනත් දාන්න පුළුවන් ඒ වැඩේට. රට කරවන්න දක්ෂයෝ jvp එකේ නැද්ද? විපක්ෂයට වෙලා කෑගහන්න විතරද පුළුවන්? ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න කැමති නැද්ද?
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    හොද සිහිනයක්

    එත් unp අදරකරුවන් බලපොරෝතුවන්නේ වෙන දේවල්. ළමයෙක් ඉස්කෝලෙට දාගන්න. සමුර්දිය ගන්න. රස්සාවක් හොයාගන්න. වැඩක් කරගන්න. business එකට උද්දවක්, tender එකක් ගන්න. ඕකට unp ආණ්ඩුවක් ඕන. යථාර්තය ඕකයි

    issara oka kana pita ban. business karayo run paraku UNP issara. :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;17751125 said:
    පට්ට. පුකේ තම්බින්ටයි කැ* දෙමලුන්ටයි නැමෙන්න ඕනෙ නෑ එහෙම වුනොත් :)

    ඒක නම් හොඳයි හැබැයි දෙගොල්ලොම සෙට් වෙලා මහජනයාට අරීද දන්නේ නෑ :dull: දන්නවනේ ඉතින් අපේ දේශපාලකයෝ :dull:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ජෙවිපි එක හ්ජවුලට සම්බන්ද නොවි වෙනම ඉල්ලන්න ඔන :lol: විපක්ශය වෙන්න පුලුවන් එහෙම උනොත් තව බර ඇද්ද අලි ගෙදර ගිහින් අනිත් උන් බලයට එයිද?:sorry::lol:

    aniwa meka tamai chance eka JVP ekata shakthimath wenna .. puluwan taram JVP ekata chande dila hoda ugath minissu parliament yawamu :)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය වැඩේ වෙන්නෙ නැහැ ප්‍රායොගික නැහැ.නිදහස් පක්ශෙ එවුන්ගෙ ලිස්ට් එකට මොකද වෙන්නෙ.