හංසයා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෛත්‍රී වේවා!
    නුමුසු කිරි රස තුඩින් දිය හැර මුවට ගන්නා හංසයාණෙනි
    දැවෙන හද ගිනි නිවී මේ බර කරට ගත් රණ සිංහයාණෙනි
    රටට වින කළ දෝෂ නස්නට හිතුව මානව හිතවතාණෙනි
    ගන්න පෙරමුණ මෙන්න අප අත එන්න පෙරටම නියමුවාණෙනි

    සසර දුක දැක නිවස අතහැර ඉගිල යන විල් හංසයා
    නෑසියන් හට පියාපත් දී ඉගිල ගිය රන් හංසයා
    හිරුත් පසු කර සඳුත් පසු කර ඉගිල ගිය ජව හංසයා
    කිලිටි නැති නිල් අහස් තලයට ඉගිල යන මේ හංසයා

    දේශයේ යහ දැක්මකට රට බිහිවුණේ නව හංසයා
    සාමයේ රන් කිරණ අතරින් ඉගිල යන සුදු හංසයා
    ජීවයේ හද ගැස්ම හඳුනා තිලිණ දුන් රණ හංසයා
    ජාතියේ පරපුරක අබිමන රකිනු ඇත අප හංසයා

    :lol::lol::lol::lol:
    Gon Pak*ya....
    Thoge Natte idan goma neda hut*tho......
    :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;22442476 said:
    හම්මේ මෙව්වනේ ට්‍රේඩ් යකෝ :lol::lol:

    සිරා ට්‍රේඩ් තවත් පජාත ජෝක් එකක් කරපු යහපලනෙට තත්පරේක නිශ්ශබ්දතාවක් .:cool::lol::lol::lol:

    ERG
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    මුසා බස්-අසා, නිතර රැවටී
    අතර මඟ ලා, කතර මැදදී
    දවස ගතවෙනා, යසස අහිමි
    සිහින බොඳ වෙලා, අපට වැරදී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    දැන් අවසන්, ඉවසා තැවුණා

    නළල රැලි වෙලා, මුහුණ මැලවී
    දකින හැම මුවේ විඩා වැජඹි
    ඉවසන දනා තැවෙන විටදී
    අපව මඟ හැරී, ලොවම ඇදුනී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    පොදු අපිට මෛත්‍රී පාලනයක්.
    සිය දිනකින් අලුත් රටක්.
    හංසයා ලකුණින්.
    




    :lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,538
    113
    Panadura
    මුසා බස්-අසා, නිතර රැවටී
    අතර මඟ ලා, කතර මැදදී
    දවස ගතවෙනා, යසස අහිමි
    සිහින බොඳ වෙලා, අපට වැරදී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    දැන් අවසන්, ඉවසා තැවුණා

    නළල රැලි වෙලා, මුහුණ මැලවී
    දකින හැම මුවේ විඩා වැජඹි
    ඉවසන දනා තැවෙන විටදී
    අපව මඟ හැරී, ලොවම ඇදුනී
    ඉවසා... ආයේ ආයේ නොම ඉවසම්
    හිස ඔසවමු හිත ඇති ඉවසුම්
    ආයේ ආයේ නොම ඉවසම්
    හිත ඔය ඇති හිත ඇති ඉවසුම්

    පොදු අපිට මෛත්‍රී පාලනයක්.
    සිය දිනකින් අලුත් රටක්.
    හංසයා ලකුණින්.
    



    :lol: :lol: :lol:​