හංස බෝට්ටු

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    වරෙව් යකුනේ :angry::angry::P
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කෙල්ල එක්ක පොඩි රවූමක් ගහන්ඩ ඉන්නේ:P . දියවන්නාවේ හංස බෝට්ටු පැදපු උන් ඇතිනේ කියපල්ලකෝ විස්තර ඉතින්.:):)

    1. ගාන කියද
    2. කොච්චර වෙලා ඉන්න දෙනවද
    3. උදේම යන්න පුලුවන්ද

    දියත උයනේ නිදහසේ කතා කර කර ඉන්ඩ පුලුවන්ද . මම ගිහිලම නැ බොලව් .
    ඔය පැත්තේ කෙල්ල එක්ක ගිය උන් විස්තර දාපල්ලා

    දන්නේ නැතිනම් බුම්ප් එකක් වත් දැන් පලයව් :angry::angry::angry:
    +8 සලකනු ලැබේ :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැය බාගෙකට රු. 150යි..
    උඹ සල්ලි දෙනවනන් ඕනි තරම් වෙලා ඉන්න පුලුවන්....
     
    • Like
    Reactions: wdisankalpa

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හැමෝටම රේප් වලින් සලකන ලදී
    තව විස්තර දන්නා උන් දාපියව් දියත උයන ගැනත්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela:cool:
    උබ ගිහින් තියෙනවාද ??????

    යෙස්.. උඹට කොහොමත් පැයකට වඩා ඉන්න එපා වෙයි බන්.. :P
    තව සීන් එකක්.. දියවන්නාවෙ ගගේ එහා කෙළවරේ හොරෙන් බලන™ සෙට් එකක් ඉන්නවා...
    මොකෝ ගොඩක් උන් බෝට්ටුවෙ ඇතුලේ සීන් දාන නිසා...
    ඒක නිසා පුද්ගලිකත්වෙ ආරක්ෂා කරගෙන කරන දෙයක් කරපල්ලා..
    නැත්නන් එලකිරි එකේම ත්‍රෙඩ් වැටෙයි උඹලගෙ ඒවා ගැන :P:P
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Bottu paddata kamak na.. eka athule idan jigi jigi wada karanna ehema yanawa neme...

    යෙස්.. උඹට කොහොමත් පැයකට වඩා ඉන්න එපා වෙයි බන්.. :P
    තව සීන් එකක්.. දියවන්නාවෙ ගගේ එහා කෙළවරේ හොරෙන් බලන™ සෙට් එකක් ඉන්නවා...
    මොකෝ ගොඩක් උන් බෝට්ටුවෙ ඇතුලේ සීන් දාන නිසා...
    ඒක නිසා පුද්ගලිකත්වෙ ආරක්ෂා කරගෙන කරන දෙයක් කරපල්ලා..
    නැත්නන් එලකිරි එකේම ත්‍රෙඩ් වැටෙයි උඹලගෙ ඒවා ගැන :P:P

    හපෝ නැ බන් ඒ වගේ මෝඩ වැඩ කරන්නේ නැ ලොවෙත් ඔය වගේ තැන් වල:no::no:. අතින් අල්ලන් පොඩ්ඩක් කතා කරන්ඩ තිබුනොත් ඇති :love::love:. 1st මීට් 1ක මචං
     
    • Like
    Reactions: Rasika212

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1st මීට් 1ක මචං [/COLOR]

    ෆර්ස් එක ඔයිට වඩා පොඩ්ඩක් ඩීසන්ට් (මම කියන්නෙ පොඩ්ඩක් පබ්ලික්) ප්ලේස් එකක් වුනානන් හොදයි කියල හිතෙනවා...
    කොමන් තැනක්... මොනහ හරි කාලා බීලා.. පොඩ්ඩක් දෙන්නට දෙන්න හරියටම අදුරගන්න චැට් එකක් දාලා..

    මගේ අදහස.. උඹලගේ මට්ටමත් එක්ක තේරුම් ගනිල්ලා..:yes:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මචං ගංගාරාම පන්සල ලඟ බේරෙ වැවෙත් ඔය කියන හංස බෝට්ටු Service එක තියෙනව.
    images

    ගණං මිනුම් දන්නැතෝ:P
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ෆර්ස් එක ඔයිට වඩා පොඩ්ඩක් ඩීසන්ට් (මම කියන්නෙ පොඩ්ඩක් පබ්ලික්) ප්ලේස් එකක් වුනානන් හොදයි කියල හිතෙනවා...
    කොමන් තැනක්... මොනහ හරි කාලා බීලා.. පොඩ්ඩක් දෙන්නට දෙන්න හරියටම අදුරගන්න චැට් එකක් දාලා..

    මගේ අදහස.. උඹලගේ මට්ටමත් එක්ක තේරුම් ගනිල්ලා..:yes:
    :yes::yes:
    ඇත්ත මචන්. බත්තරමුල්ල අවට ඔය උබ කිව්වා වගේ තැනක් තියෙනවා නම් කියපන්කො. එකෙක් කිව්වා සෙන්සාල් එකේ ඉන්ඩ පුළුවන් කියලා කලා බිලා . දියත උයනේ ඔය වගේ තැනක් නැද්ද බන්??? .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දියත උයන නියම නිදහස් තැන..හැබැයි හවස් වෙලා පලයන්.නැත්තන් කර වෙනවා..හංස බෝට්ටු පදිනවා නම් උදේ හොදයි..