දියතට කලින් දියතට එන පාරෙ චෛනීස් ඩ්‍රැගන් එක පාස් වෙච්චි ගමන් හංස බෝට්ටු දෙන පොට් එකක් තියනවා.
1) රුපියල් 100ද කොහෙද...
2) විනාඩි 20~30 ක් දෙනවා.
3) වෙලාව ඉවර වෙද්දි උං විසිල් එකක් ගහනවා.
4) දූපත් අස්සෙ රිංගන්න ගියොත් ආයෙ විසිල් එකක් ගහනවා
5) ඔය හංස බෝට්ටුව දහිර වාට්ටුවක්. දෙන්නයි නං යන්නේ පොඩි එකක් තෝරාගනිල්ලා නැත්තං ආපහු ආපුහාම දණිස් දෙක කට කට ගානවා.
6) ජීවිතාරක්ෂක ජැකට් දාගෙන යන්න. ඕක ළඟ හරවන්න බෑ ඒ හින්දා ටිකක් ඈත ඉඳං හරවන්න මොකද හැප්පුනොත් පොඩි පෙරලීමේ අවදානමක් තියෙනවා..
තව හංස බෝට්ටු තියනවා බොරලැස්ගමුව වැව ගාව, බේරෙ වැවේ සිමාමාලකයට එහා පැත්තේ..
දියතේ කතා කර කර ඉන්න පුලුවන්. කිසිම කේස් එකක් නෑ.

e madiwata mahansi bn oka paddama....bayath hithnawa....