හක්කෙ ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,036
    1
    43,452
    113
    කට අරින කොට හකු ඇටේ ස්මූද් නෑ. කටස් ගාල සද්දයක් එනවලු, වම් පැත්ත විතරයි
    වෙලාවකට රිදෙනවලු, හෙන කල් ඉඳං බං මේක තියෙන්නෙ
    අපේ නංඟිගෙ :(
    ඔස්ටියෝ පෙරෝසිස්ද?
    ඇඟේ වෙන කොහෙවත් එහෙම නෑ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නංගිගේ මහත්තයා මොකද කියන්නේ මේ ගැන ?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔහෙම ගිහින් හක්ක පනිනවා.
    මගෙත් ඔහොම තිබිලා හක්ක තුන් පාරක් පැන්නා. පලවෙනි සැරෙයි දෙවෙනි සැරෙයි මටම දාගන්න පුලුවන් වුනා. තුන්වෙනිසැරේ මට දාගන්න බැරි වුනා. Hospital යන්න වුනා. පටස් පටස් ගාලා සදුදෙ එන්නෙ එපැත්ත ගෙවෙන නිසා.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඔහෙම ගිහින් හක්ක පනිනවා.
    මගෙත් ඔහොම තිබිලා හක්ක තුන් පාරක් පැන්නා. පලවෙනි සැරෙයි දෙවෙනි සැරෙයි මටම දාගන්න පුලුවන් වුනා. තුන්වෙනිසැරේ මට දාගන්න බැරි වුනා. Hospital යන්න වුනා. පටස් පටස් ගාලා සදුදෙ එන්නෙ එපැත්ත ගෙවෙන නිසා.

    ammmo ban sirada? mage shoulder ekak dislocate wela maara dukak winde.. hakka paninawa kiywwama hamme..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    රිදෙනවද
    එහෙම ලොකුවට රිදෙන්නෙ නෑ. එ වුනාට හරියට තිබුන විදයට දාගත්තත් පස්සෙ ටිකක් වෙලා යනකන් රිදෙනවා. කතා කරගන්න බැරි වෙන එක තමයි ලොකුම කේස් එක.

    ammmo ban sirada? mage shoulder ekak dislocate wela maara dukak winde.. hakka paninawa kiywwama hamme..
    ඔව් බං. දැන්නම් අවුලක් නෑ. කෝකටත් කියලා වැඩිය කට අරින්නෙ නෑ :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහෙම ගිහින් හක්ක පනිනවා.
    මගෙත් ඔහොම තිබිලා හක්ක තුන් පාරක් පැන්නා. පලවෙනි සැරෙයි දෙවෙනි සැරෙයි මටම දාගන්න පුලුවන් වුනා. තුන්වෙනිසැරේ මට දාගන්න බැරි වුනා. Hospital යන්න වුනා. පටස් පටස් ගාලා සදුදෙ එන්නෙ එපැත්ත ගෙවෙන නිසා.

    :eek: :(
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔහෙම ගිහින් හක්ක පනිනවා.
    මගෙත් ඔහොම තිබිලා හක්ක තුන් පාරක් පැන්නා. පලවෙනි සැරෙයි දෙවෙනි සැරෙයි මටම දාගන්න පුලුවන් වුනා. තුන්වෙනිසැරේ මට දාගන්න බැරි වුනා. Hospital යන්න වුනා. පටස් පටස් ගාලා සදුදෙ එන්නෙ එපැත්ත ගෙවෙන නිසා.
    මටත් මේක එයි වගෙ.
    වෙලාවකට ඈනුම් යවද්දි පනින්න වගෙ එනවා
    පරිස්සමින් තමයි ඈනුම් ය්වන්න වෙලා තියෙන්නෙ ඒත් වෙලාවකට අමතක වෙනවා
    පැන්නොත් දාගන්නෙ කොහොමද බන් ?
    ප්‍රතිකාර මුකුත් නැත්ද?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මටත් මේක එයි වගෙ.
    වෙලාවකට ඈනුම් යවද්දි පනින්න වගෙ එනවා
    පරිස්සමින් තමයි ඈනුම් ය්වන්න වෙලා තියෙන්නෙ ඒත් වෙලාවකට අමතක වෙනවා
    පැන්නොත් දාගන්නෙ කොහොමද බන් ?
    ප්‍රතිකාර මුකුත් නැත්ද?
    කට අතුලට මාපට ඇගිලි දෙක දාලා දෙපැත්තෙන් පහලට කරන ගමන් පස්සට කරන්න ඔනේ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    Oka matath thiyenawa. සේම් සයිඩ්. නංගිට කියපං මටත් එහෙමයි කියල
     
    Last edited: