හක්කේ ඥාණ දත ගලවන්නැතුව හිටියොත් අවුල් ද ?

JohnWatson99

Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.

    impacted-tooth-og.png

    එක එක අයගේ වෙනස් වෙනස් විදියට බන් එන්නේ...මගෙ horizontal විදියට ආවේ...අවුරුදු 2ක් වගේ ගිහිල්ලා ඉදිමෙන්න ගත්තා,පස්සේ ගැලෙව්වා...
    දතේ ආමරුවක් නැත්නම් ඕනේ නැහැ..
     
    • Love
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    View attachment 217058
    එක එක අයගේ වෙනස් වෙනස් විදියට බන් එන්නේ...මගෙ horizontal විදියට ආවේ...අවුරුදු 2ක් වගේ ගිහිල්ලා ඉදිමෙන්න ගත්තා,පස්සේ ගැලෙව්වා...
    දතේ ආමරුවක් නැත්නම් ඕනේ නැහැ..
    (y)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    x ray aran balanna. tiak kalak yaddi case wenwa da kiyala ethkota kiynwa
    case wena kalin alwana eka hodai. nathnm anith datha damage wenwa .
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,187
    12,128
    113
    mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.
    මට මුලදී ටිකක් රිදුනා..මස් ගුලියක් වගේ දිවට අහුවෙනවා...ඩොකා බලලා කිව්වා ගලවන්න කියලා ...විදුරුමහ තුවාල වෙලා නිසා...අනේ මන්දා මම හරි බයයි බන්
     
    • Like
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මට මුලදී ටිකක් රිදුනා..මස් ගුලියක් වගේ දිවට අහුවෙනවා...ඩොකා බලලා කිව්වා ගලවන්න කියලා ...විදුරුමහ තුවාල වෙලා නිසා...අනේ මන්දා මම හරි බයයි බන්
    mokatada baya wenne
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මට මුලදී ටිකක් රිදුනා..මස් ගුලියක් වගේ දිවට අහුවෙනවා...ඩොකා බලලා කිව්වා ගලවන්න කියලා ...විදුරුමහ තුවාල වෙලා නිසා...අනේ මන්දා මම හරි බයයි බන්
    එහෙම කිව්ව නම් පොඩ්ඩක් බලන එක හොදයි, මගෙත් තිබ්බ රිදුනේ නෑ, ගනන් ගත්තෙ නෑ අවු 4 විතර පස්සේ ගියාම මෙන්න දත් කැක්කුමක් ආවා , බල්ද්දී ඔය ඥාණ දත හේත්තු වෙලා අනික් දත පැත්තෙන් නරක් වෙන්න ඇවිල්ල.

    පස්සේ ඥාණ දත ගලවල, අනිත් දත බේර ගන්න ස්නායු පුරවන්න උනා,

    ඒ නිසා ඉස්සර වෙන තරමට හානි අඩුයි..වියදම අඩුයි,
     
    • Like
    Reactions: waparc

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    mageth ඇදවෙලා ඇවිත් තියෙන්නේ ඒ වුනාට ගනක් නෑනේ බ්න්. රිදෙන්නෙත් නෑ ඉතින්.
    ගොඩක් එවුන්ගේ ඔය දත් ඇද වෙලා තමයි එන්නේ. ඒත් අපහසුවක් නැත්තම් ගලවන එක තේරුමක් නැහැ.
     
    • Love
    Reactions: newbie22

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඕක ඇදට ආවෙ මගෙ නම්.දෙපැත්තෙම ගලවලා දැම්මා.අම්මෝ පුදුම දුකක් වින්දේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,877
    113
    මට ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා දත ඇදට එන්නේ ගලවන්න වෙනවා, සිහි නැතිකරලා කියලා. බුදාම්මෝ කියලා මම ආවා. දත කෙළින් වුණා අවුරුදු 5 කට වගේ පස්සේ නිකන්ම. විට කාපන් දත් වල අමාරු වලට නියම බෙහෙත.
     
    • Like
    Reactions: residue

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    මට මුලදී ටිකක් රිදුනා..මස් ගුලියක් වගේ දිවට අහුවෙනවා...ඩොකා බලලා කිව්වා ගලවන්න කියලා ...විදුරුමහ තුවාල වෙලා නිසා...අනේ මන්දා මම හරි බයයි බන්

    මමත් උඹ වගේ බයේ ඕක කල් දදා හිටියා. මගේ යට ඇන්දේ දෙපැත්තෙම ඔය දත හරහට ඇවිල්ල තිබුනේ. ඔතන අස්සෙන් විශබීජ ගිහින් ආසාදනය වෙලා ඉදිමෙනව. ඒත් එක්කම ඔය ලඟ පාත තියන ඔක්කොම දත් ටික දිරනව. උඹට මුලින් දැනෙන්නෙ නෑ. දැනෙන තත්වෙට ආවට පස්සෙ nerve filling නොකර බේරගන්න බෑ.
    ගලවන්න බය වෙන්න එපා. ඕක ගලවන්නේ ඔතනට නිර්වින්දන ඉන්ජෙක්ශන් එකක් ගහල. ඉන්ජෙක්ශන් කටුව අනින රිදිල්ල විතරයි. ඊට පස්සෙ දශමයක් වත් රිදෙන්නේ නෑ. Doctor උබේ කටේ පැත්තක් ම කපල අයින් කරත් උබට ඒ වෙලාවට දැනෙන්නේ නෑ.
    අමාරුව තියෙන්නෙ ගැලෙව්වාට පස්සෙ. දවස් දෙක තුනක් යනකම් දියර ආහාර විතරයි. සතියක් විතර යනකම් ඉදිමුමක් තියෙන්න පුලුවන්. බොන්න antibiotic හා pain killer දෙනවා. ඒ නිසා ඕක ගලවනව නම් ගලවන දවසෙ ඉදන් සතියක් විතර ලොකු වැඩ නැති විදියට plan කරගන්න. හරියට කෑම නැති නිසා office ගිහින් වැඩ කරගන්න ආමාරු වෙන්න පුලුවන්. ඒ නිසා නිවාඩු දාන්නත් ලෑස්ති පිට ඉන්න වෙනවා.

    ඔය දත් තියාගෙන ඉදලා තවත් දත් 2ක් දිරල එවා ගලවලා දැම්මා. කල් දාන තරමට හානිය වැඩියි. ඒ නිසා ඔය බය පැත්තකින් තියල ඕක අයින් කරගන්න.
     
    • Like
    Reactions: Ramiel and dmtx