හක්කේ ඥාණ දත ගලවන්නැතුව හිටියොත් අවුල් ද ?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මට ඩෙන්ටිස්ට් කෙනෙක් කිව්වා දත ඇදට එන්නේ ගලවන්න වෙනවා, සිහි නැතිකරලා කියලා. බුදාම්මෝ කියලා මම ආවා. දත කෙළින් වුණා අවුරුදු 5 කට වගේ පස්සේ නිකන්ම. විට කාපන් දත් වල අමාරු වලට නියම බෙහෙත.
    ඒක වෙනස් වෙනව මචන් ඔතන පහලින් තියන ස්නායුවෙ පිහිටිම අනුව, මගෙ නම් ඉන්ජෙක්ශ්න් 2 ගැහුව, මගෙ යලුවෙක්ගෙ නම් ඔපරේශන් තියටර් දාල කරේ