හකීම්ලාගේ අලුත් තියරිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    තම්බි නානල ගහපු ගේම අතේ පත්තු

    රටේ තියෙන ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් කියල ගොඩක් අය කිවුවට, එකේ ඇතුලේ තම්බි ඉන්නවා, දෙමල අය ඉන්නවා.

    එකම වෙනස මෙතෙක් කල් අනිත් ආණ්ඩු නටවන්න, බලේ ගන්න අඩු කොටස පිරවුවේ, හකීම් ල, ගනේෂන්ලා, තොන්ඩමන්ලා වගේ අය නිසා.

    මේ පවතින ආණ්ඩුවට එහෙම චන්දෙන් ඉල්ලන් පස්සෙන් යන්න ඕන වුනේ නැහැ. ජනතාව ගෙඩි පිටින් ලොකු කුට්ටියක් දුන්න.

    හකීම්ලා, ගනේෂන්ලා, බදුදීන්ලා චෝර වුනේ මේ පාර.
    මෙතෙක් අවුරුදු තිස් ගානක් ඇමතිකම් කරපු අය අද අන්ත අසරණ වෙලා වැලක් හොයන් යන්නේ බොහොම අමාරුවෙන්.

    විස්ස ඔවුන්ට ගෙනාවේ ලොකු අස් වැසිල්ලක්.
    හැබැයි නොන්ඩි නොවී ආණ්ඩුවට කඩේ යන්න තෝරාගත්තේ ගොන් තියරියක්.

    ලොකු පුටු පෙන්න චන්දෙ නොදී, පොඩි කකුල් චන්දෙ ආණ්ඩුවට දෙන්න ප්ලැන් කරේ එහෙම.

    බුරුදින් හිරේ යන්නේ මේ අතරතුර, තව දවසක් දෙකකින් උට ඇප ලැබෙනවා.
    එලියට එන්නේ ආණ්ඩුවේ අශිර්වාදේ යටින් ලබාගනිමින්. මොකද හෙන්චයියෝ චන්දෙ දුන්නේ ආණ්ඩුවට.

    එදා හිටපු මිනිස්සු නෙමේ දැන් ඉන්නේ, මුන්ගේ යටිකුට්ටු ගේම මිනිස්සු යහමින් දැක්ක.
    බැසිල් කොලේ බේරගන්න, තුරුම්පු ගැහුවට ඒ තුරුම්පුව ඉදිරි අවුරුදු 4ක් කෙලවගන්න අඩිතාලමක් දැම්ම.

    හකීම්ලා, බුරුදින් ල ආණ්ඩුවට යටින් කඩේ යන එක නොදැක්කා වගේ ඉමු.

    සිංහලය එක එකාට එකතු නැතිවුනාට නානල ඔක්කොම එකෙකාට සහයෝගේ.
    අලුත් තොන්ඩුව ආණ්ඩුවේ ඇතුලෙම තියාගෙන ඉන්නේ, සබ්රි බාබා.

    මිනිස්සු අවදියෙන් තියමු!

    • Like
    Reactions: kprem and westpra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මට්ට සමාජයේ ප්‍රධාන ආදායම් මාර්ග තමයි ආනයන, අපනයන.... ඉතින් වෙලෙන්දෝ ගොඩකට මට්ට මංත්‍රීලගේ ඇමතිලාගේ සහයෝගය ඕනේ වෙනවා. උන් ඡන්ද වලට වියදම් කරන්නේ ලොකු ගණන්.

    මුජිබර් රහුමාන් එක පැයකට සින්ගපූර් ගිහින් ආවාලු ඒ දවස් වල. Black money transport

    ඉතින් හකීම් ට සහ මංත්‍රීලාට පට්ට පීඩනයක් දෙන්නේ අරුන්.

    වරායෙන් බඩු පන්න ගන්න බැරුව උන් පිස්සු බල්ලො වගේ. ඉස්සර වගේ නෙවේ දඩ, demurrage negotiate කරන්න ලේසි නෑ කස්ටම් හොරුත් එක්ක. වරාය බුද්ධි අංශෙකුත් තියෙනවා.

    අලි සබ්‍රි විතරයි දෙයියා වගේ ඉන්නේ, උගේ මට්ට සමාජ බලේ වැඩි වෙනවා. ඌ තාම ඩීල් වලට බැහැලා නෑ....

    හැබැයි GR එක්ක කාටවත් ලේසි නෑ... පවිත්‍රා ගේ මිනිහා දාපු ඩීල් ඔක්කොම ඉවරයි ඡන්න, සංජීව ගෙන්. (Hemas drug brands suspended)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අපිට පේන හරිය විතරයි මේ
    මේක තව උදාහරණයක් කලින් කොළඹ නගරාධිපතිකම දරපු මුස්සමිල් අද ඉන්නේ වයඹ ආණ්ඩුකාර වෙලා

    බුරුදින්ගේ ගුබ්බැයම් තියෙන්නේ මන්නාරම, විල්පත්තු, පුත්තලම මේ වයඹ කලාපේ.
    උන්ගේම එකෙක් ඒ පැත්තට දැම්මේ ඩිල් එක එහෙම්මම තියාගන්න
    කලක් මුසාමිල් මැලේසියාවේ තානාපති, මිනිස්සුන්ගේ පාස්පෝට් හොර්න් හදන ඩිල්, හොර ඒජන්තවරු එක්ක මිනිස් ජාවාරම් ජයටකරා, දැනුත් ලැබුණු ආණ්ඩුකාර පට්ටමින් ජයටම වැඩේ යනවා.
    එතකොට ගෝඨා මේවා දන්නේ නැහැ? එහෙම වෙන්න බහ නේද?

    අනික තවත් ගොඩක් අය දන්නේ නැති දෙයක් මම කියන්නම්.
    ලංකාවේ කුඩු රජෙක් කියල නම් දරපු මුජාහිඩ් හිටියෙත් මැලේසියාවේ. චිත්‍රපටි නිෂ්පාදනය හරහා සල්ලි සුදු කර කර හිටියේ.
    හොයල බලන්න බොරුද කියල.
    දැනට අවුරු 6කට වගේ කලින් කුඩු රාජ හොයන්න පැන්න නිසා මු මැලේසියාවේන් පැන්න.
    මෙයා මැලේසියාවේ කලක් ජීවත්වුණ රේස් ඩිලන්ත එක්ක බොහෝ කිට්ටුවෙන් හිටියා
    අවාගියේ ලම්බෝගිනි එකෙමයි.
    දැන් රේස් ඩිලන්ත සුදු වෙලා හිටියට ඔහොමයි වැඩේ වුනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට්ට සමාජයේ ප්‍රධාන ආදායම් මාර්ග තමයි ආනයන, අපනයන.... ඉතින් වෙලෙන්දෝ ගොඩකට මට්ට මංත්‍රීලගේ ඇමතිලාගේ සහයෝගය ඕනේ වෙනවා. උන් ඡන්ද වලට වියදම් කරන්නේ ලොකු ගණන්.

    මුජිබර් රහුමාන් එක පැයකට සින්ගපූර් ගිහින් ආවාලු ඒ දවස් වල. Black money transport

    ඉතින් හකීම් ට සහ මංත්‍රීලාට පට්ට පීඩනයක් දෙන්නේ අරුන්.

    වරායෙන් බඩු පන්න ගන්න බැරුව උන් පිස්සු බල්ලො වගේ. ඉස්සර වගේ නෙවේ දඩ, demurrage negotiate කරන්න ලේසි නෑ කස්ටම් හොරුත් එක්ක. වරාය බුද්ධි අංශෙකුත් තියෙනවා.

    අලි සබ්‍රි විතරයි දෙයියා වගේ ඉන්නේ, උගේ මට්ට සමාජ බලේ වැඩි වෙනවා. ඌ තාම ඩීල් වලට බැහැලා නෑ....

    හැබැයි GR එක්ක කාටවත් ලේසි නෑ... පවිත්‍රා ගේ මිනිහා දාපු ඩීල් ඔක්කොම ඉවරයි ඡන්න, සංජීව ගෙන්. (Hemas drug brands suspended)

    රත්නපුරේ ඉවරයි ඕකිගේ හෙංචයියෝ නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහල උන්ට ඕන විදිහට අනිත් මිනිස්සු ඒකයි අපේ තියරිය, ඒකට අනුගත උනාට අපිට කිසීම ගැටලුවක් නැත....ගු ඇන් පි කාලෙ වගේ බෝම්බෙ කාලත් සහජීවන තියරි අපේ නැත..

    අනිත් වැදගත් දේ ,ඔය පැන්න අයගෙන් "ඩයනක්කට" ඇරෙන්ඩ අනිත් උන්ට අපෙන් චන්ද හම්බෙනෙත් නැත..2025ලන් වෙලා සජියගෙන් ඉල්ලල ආයෙ පාර්ලිමේන්තු එන එකයි එකම විසදුම..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    20 ගැන මොන කතා තිබ්බත් සාමාන්‍ය මුස්ලිම් මිනිහ 20ට බලවත්ලෙස අකමැතියි මොකද මුස්ලිම් උන්ගෙ කේවල් කිරීමේ බලය 20නිසා තවත් අඩු වෙනව. මුස්ලිම් උනුත් තනි සිංහල ආන්ඩුව කියල විස්ස ගැන නෝන්ඩි දැම්මට උන් හිතකින් කියන කතාවක් නෙමෙයි ඒ. මුස්ලිම් මන්ත්‍රීවරු උන්ට කොකා පෙන්නුව.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිoහල උන්ට ඕන විදිහට අනිත් මිනිස්සු ඒකයි අපේ තියරිය, ඒකට අනුගත උනාට අපිට කිසීම ගැටලුවක් නැත....ගු ඇන් පි කාලෙ වගේ බෝම්බෙ කාලත් සහජීවන තියරි අපේ නැත..

    අනිත් වැදගත් දේ ,ඔය පැන්න අයගෙන් "ඩයනක්කට" ඇරෙන්ඩ අනිත් උන්ට අපෙන් චන්ද හම්බෙනෙත් නැත..2025ලන් වෙලා සජියගෙන් ඉල්ලල ආයෙ පාර්ලිමේන්තු එන එකයි එකම විසදුම..
    ඒ උනාට ඔයාගෙ වහල් සුවාමියා නං කියන්නෙ සහජීවනෙං ඉමු කියල මිතුරේ. දැන් ඔයා මොකද කරන්නෙ. හූ ඇන් පියට ගිහින් පොම්නයෙක් වෙනවද?