හකීම්෴සෙල්ලම්

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හකීම්෴සෙල්ලම්

    fb-img-1571669902681.jpg

    fb-img-1571669899909.jpg

    d5mpaanvuaarrxt.png

    හකීම් මේ ඉන්නේ සහරාන් හෂීම් ගේ මල්ලී රිල්වාන් හෂීම් බෝම්බයක් ටෙස්ට් කරන්න ගිහින් බොම්බේ පුපුරලා ඉස්පිරිතාලේ ඉන්න කොට රවුෆ් හකීම් බලන්න ගිහින් මුු තමයි කාත්තන්කුඩි වල ගෙදර ඇතුලේ බොම්බේ පුපුරගෙන මුලු පවුල පිටින්ම මරාගෙන මැරුනේ.
     
    • Like
    Reactions: realpissa

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :love::love:
    මේකේ අන්තිමට කෙලවර වෙන්නේ සිංහල මාද්‍ය ජාතිවාදේ අවුස්සනවා කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගූ ඇන් පී වේදිකාවෙ ප්‍රධාන කතිකය හකීම අද හිරු 6.55 හේ නිවුස් වලට පෙන්නුව...ඒක කතා කරද්දි හුත්තිගෙ ගූ ඇන් පී බැල්ලියො බල්ලො ඌට අප්පුඩි ගහනව විසිල් ගහනව ජයවේවා කියනව, ඕන්න ගූ ඇන් පී ගොබ්බයන්ගෙ කෙරුවාව..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රිල්වාන් බෝම්බ ටෙස්ට් කරනකොට වැරදිලා පිපිරිලා බොරැල්ලෙ ප්‍රයිවට් ඉස්පිරිතාලෙක හිටියා 2017 වගෙ . එතකොට මුව බලන්න හකීමා ගිහින්. මු මේක පස්සෙ ඉන්න ඩයල් එක:frown:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඕකුන්ගේ රැස්වීමක හම්බයෝ බෝම්බ තිබ්බත්, පහුවෙනිදා හම්බයට කතිරේ ගහනවා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    හෙට මැකෝ කියයි පාස්කු ප්‍රහාරය ගැන මැතිවරණ ඉවර වෙනකම් කියන්න බෑ කියල ප්‍රශ්නේ ඉවරයි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන්ගේ රැස්වීමක හම්බයෝ බෝම්බ තිබ්බත්, පහුවෙනිදා හම්බයට කතිරේ ගහනවා.

    ඒක ඇත්ත ඔය ගූ ඇන් පී පොන්නයො එහෙම තමයි, ඔකුන්ගෙ ගෙදර එකෙක්ට බෝම්බ වැදුනත් බදුර්දීන්ට හුරේ දානව ඒක සුවර්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙට මැකෝ කියයි පාස්කු ප්‍රහාරය ගැන මැතිවරණ ඉවර වෙනකම් කියන්න බෑ කියල ප්‍රශ්නේ ඉවරයි

    :lol: එතකොට බන් .. බැදුම්කර වංචාව
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රිල්වාන් බෝම්බ ටෙස්ට් කරනකොට වැරදිලා පිපිරිලා බොරැල්ලෙ ප්‍රයිවට් ඉස්පිරිතාලෙක හිටියා 2017 වගෙ . එතකොට මුව බලන්න හකීමා ගිහින්. මු මේක පස්සෙ ඉන්න ඩයල් එක:frown:

    උබ ඉස්සර jvp හරි unp එකටනේ කඩේ ගියේ මොකද්ද එකපාරටම වෙනස් වුනේ :lol::lol:
    හුදෙක් දැනගැනීම පිණිස පමණයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උබ ඉස්සර jvp හරි unp එකටනේ කඩේ ගියේ මොකද්ද එකපාරටම වෙනස් වුනේ :lol::lol:
    හුදෙක් දැනගැනීම පිණිස පමණයි
    මට තියෙන්නෙ පාවෙන චන්දයක්. අවුල්ද;)