හකීම්෴සෙල්ලම්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වසරේ හොදම නාට්‍යය

    PSC-1.jpg

    ත්‍රස්තවාදීන්ගේ සුවදුක් බලන්න ගිය උන්, හම්බ ත්‍රස්තවාදියෝ එළොව යවපු මිනිස්සුන්ට සාධාරණයක් කරන්නට පැමිණි මොහොත
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕකුන් සෙට් එකම අන්තවාදියො.අවස්තාවක් ලැබෙන කම් ඉන්නෙ..10% ඉන්නවනෙ..ඉස්සරහට සිංහලුන්ට සනීපවෙයි....
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙවා බල බලත් යූන්පී එකට චන්දෙ දෙන සිංහල උන් ඉන්නවද?ඇත්තටම ලැජ්ජයි.මේවා පෙන්නද්දි යූන්පී උන් කියන්නෙ කරුනා ගැන.කරුනා දැන් ත්‍ර්ස්ත්වාදිඑක් නෙවෙයි.හකීම්ලා තාමත් ත්‍ර්ස්ත්වාදියො
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවා බල බලත් යූන්පී එකට චන්දෙ දෙන සිංහල උන් ඉන්නවද?ඇත්තටම ලැජ්ජයි.මේවා පෙන්නද්දි යූන්පී උන් කියන්නෙ කරුනා ගැන.කරුනා දැන් ත්‍ර්ස්ත්වාදිඑක් නෙවෙයි.හකීම්ලා තාමත් ත්‍ර්ස්ත්වාදියො

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මෙවා බල බලත් යූන්පී එකට චන්දෙ දෙන සිංහල උන් ඉන්නවද?ඇත්තටම ලැජ්ජයි.මේවා පෙන්නද්දි යූන්පී උන් කියන්නෙ කරුනා ගැන.කරුනා දැන් ත්‍ර්ස්ත්වාදිඑක් නෙවෙයි.හකීම්ලා තාමත් ත්‍ර්ස්ත්වාදියො

    :yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොයුරාවන රිල්වාන් හෂීම්ගේ සුවදුක් බැලීම සදහා රවූෆ් හකීම් ඇමතිවරයා ගෝස් සිටින ඡායාරූපයක් අනාවරණය වී තිබේ.
    මෙම රිල්වාන් ත්‍රස්තවාදියා පාස්කු 21 ප්‍රහාරයෙන් දින තුනකට පසු ආරක්ෂක අංශ සමග කල්මුනේ සයින්දමරුදු හිදී කළ වැටලීමක් අතරතුර බොම්බ පුපුරුවගෙන මිය ගියේ ය.
    එම පුද්ගලයා එක් ඇසක් හා අතක් අහිමි අයෙකු වන අතර, මෙසේ ඔහු තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩියේ පවත්වාගෙන ගිය රහසිගත කදවුරකදී බෝම්බ අත්හදා බැලීමකදී බවට බුද්ධී අංශ අනාවරණය කරගෙන තිබිණි.
    රවුෆ් හකීම් ඇමතිවරයා මෙසේ ඔහුගේ සුවදුක් බැලීමට ගොස් ඇත්තේ එම බොම්බ අත්හදා බැලීමේදී සිදුවූ අනතුරෙන් තුවාල වී සිටියදී බවද සැලකේ. බෝම්බ අනතුරෙන් අසාධ්‍ය තත්වයේ සිටි රිල්වාන් හොර රහසේ කාත්තන්කුඩියේ සිට කොළඹට ගෙන්වා කිසිඳු ලේඛනයක සටහනක් පවා නොතබා සූක්ෂම ආකාරයකට රජයේ රෝහලකින් ප්‍රතිකාර කරවීම සම්බන්ධව ක්‍රියාත්මක වූ ප්‍රබල දේශපාලන හස්තය කාගේදැයි මේ අනුව අනාවරණය වේ.
    ඇමතිවරයා සමග රිල්වාන්ගේ සුවදුක් බැලීම සදහා මුල්ලිම් කොංග්‍රස් පළාත්සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් ද එක්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ. සහරාන් හෂීම් සමග අතිෂය සමීප ඇසුරක් පැවැත්වූ ෂිබ්ලි ෆාරුක් මන්ත්‍රීවරයා, බෝම්බ පුපුරුවා ගැනීමෙන් තුවාල ලබා සිටි සහරාන්ගේ බිරිද රැගෙන යෑම සදහා බලහත්කාරයෙන් අම්පාර රෝහලට ඇතුළු සිදුවීමක් ද වාර්තා විණි.
    රවූෆ් හකීම් ඇමතිවරයා සහරාන් හෂීම් සමග සුහද සාකච්ඡාවක නිරත වී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් දින කිහිපයකට පෙරද අනාවරණය වූ අතර, ඇමතිවරයා පුන පුනා කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් මෙය දේශපාලන මඩ ගැසීමක් බවත්ය.
    රිල්වාන් හෂීම්ගේ ඇසක් සහ අත අනතුරට ලක්ව ඇත්තේ බෝම්බ අත්හදාබැලීමකදී බවට බුද්ධි අංශ පවා අනාවරණය කරගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී වන අතර, රවූෆ් හකීම් ඇමතිවරයා සහ ඔහුගේ සමීප සගයන්, පාස්කු ප්‍රහාරයට පෙරද, සහරාන් කල්ලියේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හොදින්ම දැන සිටි බවට මෙම ඡායාරූප අනුව අනාවරණය වේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙවා බල බලත් යූන්පී එකට චන්දෙ දෙන සිංහල උන් ඉන්නවද?ඇත්තටම ලැජ්ජයි.මේවා පෙන්නද්දි යූන්පී උන් කියන්නෙ කරුනා ගැන.කරුනා දැන් ත්‍ර්ස්ත්වාදිඑක් නෙවෙයි.හකීම්ලා තාමත් ත්‍ර්ස්ත්වාදියො

    :yes::yes:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මෙවා බල බලත් යූන්පී එකට චන්දෙ දෙන සිංහල උන් ඉන්නවද?ඇත්තටම ලැජ්ජයි.මේවා පෙන්නද්දි යූන්පී උන් කියන්නෙ කරුනා ගැන.කරුනා දැන් ත්‍ර්ස්ත්වාදිඑක් නෙවෙයි.හකීම්ලා තාමත් ත්‍ර්ස්ත්වාදියො

    Innawa bn. ehema unta puluwan uge ammawa taththawath wikunanna.