හකීම් කණස්සල්ලෙන්...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හකීම් කණස්සල්ලෙන්...

    හකීම් කණස්සල්ලෙන්...

    සිරිසේනගේ දෑත් සවිමත් කිරීම සඳහා මිලියන 350ක් ලබාදීමේ පොරොන්දුව මත සිරිසේනට එක්වූ හකීම් මහතා තම ආත්මය සහ සමස්ත මුස්ලිම් ජනතාව පාවාදීම වෙනුවෙන් ලැබිය යුතු මුළු ලේ වන්දිය වන රුපියල් මිලියන 350ක මුදල සම්පුර්ණයෙන් නොලැබීම නිසා දැඩි කණස්සල්ලට පත්ව ඇත.

    සිරිසේන විසින් මේ දක්වා ගෙවා ඇත්තේ රුපියල් මිලියන 175ක් වන අතර ඉතිරිය ඡන්දයෙන් පසුව ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාවේ හකීම් පවසා ඇත්තේ තමන් කරගත්තේ මහා ගොන්කමක් බවත් අනිවාර්යයෙන්ම මෙම ඡන්දය ජයග්‍රහණය කරන්නේ ජනාධිපතිතුමා බවත් තමා මුස්ලිම් ජනතාව පාවා දුන්නා මදිවට ලැබිය යුතු මිලියන 175ක මුදල අනිවාර්යයෙන්ම තමාට නොලැබී යන බව ඉර හඳ ලෙස තමන්ට විශ්වාස බවත් යැයි අපට වාර්තා වෙයි.
    .


    10389133_863119680385349_8208883142115197311_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mu paninna ochchara illuwunam awurudu 4 k mr laga inna kiyak denna athda? Sharuk tath koty 75 k dawasata muta dawasata koty 100 gane denna athi .:baffled: mehenuth illanawa mr oita wada deela tiyeddi:baffled:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...