හකීම් කණස්සල්ලෙන්...
හකීම් කණස්සල්ලෙන්...
සිරිසේනගේ දෑත් සවිමත් කිරීම සඳහා මිලියන 350ක් ලබාදීමේ පොරොන්දුව මත සිරිසේනට එක්වූ හකීම් මහතා තම ආත්මය සහ සමස්ත මුස්ලිම් ජනතාව පාවාදීම වෙනුවෙන් ලැබිය යුතු මුළු ලේ වන්දිය වන රුපියල් මිලියන 350ක මුදල සම්පුර්ණයෙන් නොලැබීම නිසා දැඩි කණස්සල්ලට පත්ව ඇත.
සිරිසේන විසින් මේ දක්වා ගෙවා ඇත්තේ රුපියල් මිලියන 175ක් වන අතර ඉතිරිය ඡන්දයෙන් පසුව ලබාදෙන බව ප්රකාශ කර ඇත. මෙම අවස්ථාවේ හකීම් පවසා ඇත්තේ තමන් කරගත්තේ මහා ගොන්කමක් බවත් අනිවාර්යයෙන්ම මෙම ඡන්දය ජයග්රහණය කරන්නේ ජනාධිපතිතුමා බවත් තමා මුස්ලිම් ජනතාව පාවා දුන්නා මදිවට ලැබිය යුතු මිලියන 175ක මුදල අනිවාර්යයෙන්ම තමාට නොලැබී යන බව ඉර හඳ ලෙස තමන්ට විශ්වාස බවත් යැයි අපට වාර්තා වෙයි.
.

mehenuth illanawa mr oita wada deela tiyeddi