හකීම් ..සහරාන්...සජිත්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    73322868_10220015479401545_582968473865420800_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දවස් පඩි ද පොස්ට් ගානටද ?
    බසිල්ල ද ඩලස් ද දිලිත් ද ගෙවන්නේ
    බොරුවට හරි නිතර මේ වගේ ත්‍රෙඩ් දාපන් නැත්නම් උබට වැඩක් නෑ කියල බැසිල් සර් උබව බල්ලෝ නාවන්න දායි
    ඔය එකම උට්ට හැම තැනම පොස්ට් කර කර යන්න එපා උට්ටෝ.......
    හෙන බොරින්......
    මොනව හරි අලුත් එකක් කියහන්...අර හාවඩ් කාරයා වගේ....
    කෙප්පයක් උනාට කමක් නෑ....
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.




    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    E&_nc_ht=scontent.fcmb1-1.fna&oh=a1d68d272262ad745ade8070ed190f73&oe=5E5E5DDE[/IMG]


    එක දේ කීපාරක් කියන්නද මන්ද මේ මන්ද පොරවල් වලට....සිරිකොතේ contract එකෙන් ළදරුවන්ව අයින් කරමුදෝ

    72632030_1267627750111011_3631276075742396416_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අන්න හරි අපිත් කියන්නේ හිස්බුල්ලව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ....මොකද කියන්නේ ???
    :lol::lol::lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔක්කොම ආතල් කැලේ.... හකීම් සහරාන් එක්ක ඩීල් දාලා.... හකීම් සජිත්ගේ වේදිකාවේ... පුතානෝ.... පුතානෝ... කෝ මේ හුකානෝ.... උත්තර දීපං එළකිරි ඇවිල්ලා... :yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0


    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.





    එක පට්ට.