හඟුරන්කෙත වලපනේ පැත්තෙ..

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    හඟුරන්කෙත වලපනේ පැත්තෙ..

    මචංලා,

    නුවර ඉඳන් හඟුරන්කෙත වලපනේ පැත්තෙන් නුවර එළියෙ යන්න ඉන්නෙ... ඒ අතරමග බලන්න තියෙන තැන් මොනවද? බබත් එක්ක යන නිසා හයික් වගේ නම් යන්න බෑ...

    ඒ පැත්ත ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්

    පාරවල් එහෙම අවුලක් නෑ නේද පොඩි කාර් එකක යන්න?


    ;)
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Haguranketha maligwa (poyata witharai ban arala thiyene godak welwata)
    Wilwal pansala balanna yana puluwan
    Aya nam wadiya dana than ne ban
    Thwa plce tikak tiyanwa 10-15 km wage gihin ena awlak nathan kiyapan thwa tikak kiyanam
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,133
    113
    Mother Earth
    හඟුරන්කෙත පට්ටම ලස්සනයි බන්. වංගු තියෙනවා. වික්ටෝරියා ඩෑම් එක බලන්න. ඒ ළඟ තියෙන්නෙ මතක විදිහට. පොඩි උන් ඉන්නව නම් පෙන්න්න. පොඩ්ඩක් කෝල් එකක් දීල යන්න අළුත් අවුරුද්ද නිසා වහලද දන්නෙ නෑ. ඔය පැත්තෙ පාළු පාරවල් වල අලි ඉන්නවා. පරිස්සමෙන් යන්න.:love:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,133
    113
    Mother Earth
    මන්දාරම්නුවර

    :love: මන්දාරම් නුවර. මේ කාලෙ සීතලයිද දන්නෙ නෑ. පට්ටම ප්ලේස් එක.:love: ටිකක් දුරයි හඟුරන්කෙත ඉඳල. 40ක් විතර ඇති.
     
    Last edited: