හච් එකෙන් අලුත් වැඩක්

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    හච් එකෙන් අලුත් වැඩක්

    හච් එකෙන් අපේ ඩේටා බැලන්ස් එක බලන්න අලුත් විදියක් හදලා බ්‍රව්සර් එක අයිනේ මේ විදියට පේනවා එක පට්ට ලේසි අපිට

    Untitled.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඔහොම එල්ලෙන්න දාපුවාම මල වදයක් වෙනවනේ ඕක අයින් කරගන්න බැරිනම් ඉතින් Proxy , VPN එකකින්වත් Internet යන්න වෙයි.