හච් ගාන වැඩි කරලා Hutch 200< 300

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    හච් ගාන වැඩි කරලා Hutch 200< 300

    මෙන්න කපල් පැකේජ් එක රු 100 රෙන්ටල් එක රු 200 කළා
    අපි ඒකට මොකුත් කිව්වේ නෑ.. මෙන්න අද රු 300 ක් කරලා....
    300 දෑවේ නැත්තන් රෑට 7.30 ඉඳලා 10.30 වෙනකල් සල්ලි කපනවාලු
    මම නම් හොඳටම බැන්නා කතා කරලා උඹලත් බැනපන්...
    කස්ටමර් කෙයාර් එකේ එවුන් අහන් හිටියා උන්ට කට උත්තර නෑ.....
    හැමෝම බනින්න... ආයෙත් 200 කරගමු..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    300ක් කරනව කියල මැසේජ් එකක් ආපු අයට විතරයි එහෙම ගෙවන්න වෙන්නෙ. මගෙ යාලුවෙක්ට ඔය මැසේජ් එක ආවෙ දැන් මාසෙකට කලින්. මට නම් තාම ආවෙ නැහැ. හච් වලට අගේට සිග්නල් තිබුන අපේ දිහාට මේ ලඟකදී ඉඳන් සිග්නල් නෑ බං. මාත් බැන්න ගිය සතියෙ ඕකුන්ට :angry::angry::angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොබිටෙල් එකෙන් ගන්නවද මොකද්ද සීන් එකක් ගියා නේද..
    කපල් පැකේජ් අරන් තියන උන් ව අයිකරවන්න හදනව ඇති
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    300ක් කරනව කියල මැසේජ් එකක් ආපු අයට විතරයි එහෙම ගෙවන්න වෙන්නෙ. මගෙ යාලුවෙක්ට ඔය මැසේජ් එක ආවෙ දැන් මාසෙකට කලින්. මට නම් තාම ආවෙ නැහැ. හච් වලට අගේට සිග්නල් තිබුන අපේ දිහාට මේ ලඟකදී ඉඳන් සිග්නල් නෑ බං. මාත් බැන්න ගිය සතියෙ ඕකුන්ට :angry::angry::angry::angry::angry:
    සිරාවට දැන් සිග්නල් අවුල් :yes::(
     
    Apr 13, 2014
    394
    17
    0
    මෙන්න මේ හුත්තලා කපල් පැකේජ් එක රු 100 රෙන්ටල් එක රු 200 කළා
    අපි ඒකට මොකුත් කිව්වේ නෑ.. මෙන්න අද රු 300 ක් කරලා....
    300 දෑවේ නැත්තන් රෑට 7.30 ඉඳලා 10.30 වෙනකල් සල්ලි කපනවාලු
    මම නම් හොඳටම බැන්නා කතා කරලා උඹලත් බැනපන්...
    කස්ටමර් කෙයාර් එකේ එවුන් අහන් හිටියා උන්ට කට උත්තර නෑ.....
    හැමෝම බනින්න... ආයෙත් 200 කරගමු..

    හුටා... දැනුයි බන් දන්නේ... කොහෙද බන් තියෙන්නේ ගාන වැඩි කරන එක ගැන??? :shocked:
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් මාස දෙකක ඉදන් 200 එකට මම 300ක් දානවා,ඒකෙන් 100ක් කපා ගන්නවා...:(
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අඩෝ මචන් මට මැසේජ් එකක් ඇවිල්ල ටතිබ්බේ නැනේ :no: ...අඩෝ අවද දන්නෙත් නැ ..ඔය පකෙන් එන ඔක්කොම මැසේජ් ත්‍රෙඩ් එක පිටින්ම ඩිලීට් කරලා දන්නේ කියවන්නේ නැ :angry: ... අඩෝ මල හුත්තක් වෙන්නේ :growl: