හච් 100GB 30 days ඔෆර් එක තාම තියෙනවා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    53-F10614-09-AA-4-DD8-BD28-E00816-C7-AA9-D.jpg



    හච් මෙගා ඩේටා ඩීල් ඔෆර් එක තියෙන ඈයන්ට මේ sms එක ඇවිල්ලා තියෙන්නත් පුලුවන්.රු 900 ට තිබ්බ 100gb ඔෆර් එක දවස් 15කට අඩු කරලා කියලා මේකේ කියන්නේ.


    92-EDD2-BD-1756-41-BE-804-B-0000-A64-BBEC4.jpg


    ඇත්තටම එහෙම අඩු කරලද කියලා කස්ටමර් කෙයාර් එකෙන් ඇහුවම කිව්වේ සිස්ටම් එකේ නම් තාම ඔෆර් එක 30 days වැලිඩ් කියලා.900 ඔෆර් එක දාලා දවස් ගාන අඩු වුනොත් රිෆන්ඩ් එකක් ගන්න පුලුවන් කිව්වා.


    කිව්වත් වගේ හච් ඇප් එකේ නම් රු 900/100gb ඔෆර් එක තවම 30 days වැලිඩ් කියලා පෙන්නනවා.

    9-CAE5-ABA-0821-431-F-91-FB-E87-F1-E8386-E3.jpg



    රිෆන්ඩ් කරන්න පුලුවන් කිව්ව නිසා දැම්මා 900 රීලෝඩ් එකක් අද දවල්.


    40-D9-EE2-E-996-C-48-D5-BCF7-2-B5-BB115578-E.jpg


    ඔෆර් එක ඇක්ටිවේට් කලා ඇප් එකෙන්.confirmation sms එකත් ආවා ඔෆර් එක 30 days වැලිඩ් කියලා.

    ඔන්න ඇප් එකෙත් මාසයක් වැලිඩ් කියලා තියෙනවා.

    E64-D95-AB-9718-40-C9-B59-A-B37-A9-E58-E6-E2.png




    බය නැතුව දාගනිල්ලා.මට නම් අවුලක් වුනේ නෑ. 15 days sms එක උන් අතින් වැරදිලා ආපු එකක් වෙන්න ඕනේ .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    100 ජීබී වලට කරන්න දෙයක් නෑනෙ ෆෝන් එකෙන්. අන්න slt අවුරුදු බෝනස් දෙනවලු 25GB
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    100 ජීබී වලට කරන්න දෙයක් නෑනෙ ෆෝන් එකෙන්. අන්න slt අවුරුදු බෝනස් දෙනවලු 25GB
    පෝන්වලින් කවුද බන් යන්නේ.රවුටර් දාගෙන ඉන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් 100GB වලින් මොකක්ද කරන්න හිතන් ඉන්නේ 😁
    මාසේ අදින්නේ ඕකෙන් තමයි.

    මොකක්ද හච් සිම් දාන්න පුලුවන් රවුටරේ?
    ඒක උඹට සැර වැඩි පුතී ,13,500 ට ගත්තේ.
    ------ Post added on Apr 8, 2023 at 6:47 PM
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    පෝන්වලින් කවුද බන් යන්නේ.රවුටර් දාගෙන ඉන්නේ
    මොකද්ද බ්‍රෝ ඔයා use කරන router එක? කොහොමද එක ගත්තේ? price එක?
     
    • Like
    Reactions: Any.key

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද්ද බ්‍රෝ ඔයා use කරන router එක? කොහොමද එක ගත්තේ? price එක?
    ඒක කෙරමන්ඩ් කරන්න තරම් හොද එකක් නෙමෙයි බන්.දන්න එකෙකුටත් කියලා ඌත් ගෙනත් ලෙඩ ඇවිත් දෙපාරක් මාරු කලා.අන්තිමට ඌ මට බැන බැන සල්ලි ආපහු ඉල්ලගත්තා 🥴