*109# eke pennuwata, app eke nathnam activate vune na, mage nam.*311# gahuwama samahara unta 100rs walata call free offer ekak awith thibba
*109# mega deal
*109# eke pennuwata, app eke nathnam activate vune na, mage nam.*311# gahuwama samahara unta 100rs walata call free offer ekak awith thibba
*109# mega deal
Notice ekak dala thibba labana sathiyen passe da manda hariyata mathaka na dateubata athule un ekka connection thiyenawa kiwwa neda kalin thread wala.... mokak hari news ekak yanawada mee dawas wala dialog 3g cancel karanawa kiyala... fb eke message ekak share wenawa.... meka aththada?
එහෙමත් සීන් එකක් වෙනවදNotice ekak dala thibba labana sathiyen passe da manda hariyata mathaka na date
3g service iwrai
SLT 4G ගන්න පාර දිගේ එන වයර් ලයින් එක ගන්න ඕනදඅවුරුදු 2ක් සිග්නල් හොදට තිබිලා ගිය අගොස්තු 2023 වල සිග්නල් ඩවුන් වෙලා SLT 4G ගොඩ දා ගත්තු විදිය මෙන්න.....
උබලා ගේම අත අරිනවා නම් කේස් ඉතිං
https://elakiri.com/threads/slt-4g-කේස්-එකක්-update-එක.2123404/
Naa bnSLT 4G ගන්න පාර දිගේ එන වයර් ලයින් එක ගන්න ඕනද
එහෙනම් හොඳයි බන්. අඩු ගාණට තියන වටින Package එක මොකක්ද බන් උබ පාවිච්චි කරන්නෙ කෝක දNaa bn
Router ekk denne..
Signal tiye nm bus eke unath aran yanna puluwan, power bank ekakin power deela
SLT වෙසාවෝ ගැන නම් කතා කරන්න එපා. අව්රුද්දක් විතර සුප්රියට පාවිච්චි කර කර හිටිය 4G එකට එක පාරම සිග්නල් නැත කරලා දැම්ම. පස්සේ ගෙදර පාවිචි කරන CDMA එක වෙනුවට දීපු මගුලේ සිග්නල් තියනව කෝල් එකක් අරන් තප්පර 10 යද්දී අනිත් පැත්තේන කතා කරන එක ඇහෙන්නේ නැතුව යනවා. ඩිවයිස් එක 4 පාරක් මාරු කරා ඩිවයිස් එකේ අව්ලක් කියල. උන් අවිතුත් බැලුව. අද වෙනකන් හදල නැහැ තවම. දැන් මාස 6ක් විතර ඇති.
hutch offer eka ayeth hamba wei ban iwasan hitapan. mageth kailin ohoma nathi wela dawas dekakin withara aye pennuwa
Mobitel 30GB+unlimited any calls
Rs495 sim sell karanawa samahara 3rd party sellers la ganin.
ow lifetime. new number ekak ganna wenawaඕක දිගටම හම්බ වෙන පැකේජ් එකක්ද
mn Flash 5 use karanneඑහෙනම් හොඳයි බන්. අඩු ගාණට තියන වටින Package එක මොකක්ද බන් උබ පාවිච්චි කරන්නෙ කෝක ද
Oyata kamathi sarayk active krnn pulwuan nisa case ekk na.. oita wda labeta broadband nm na ned. Ehm nm tunneling krannමාසෙට දෙපාරක් දැම්මත් 40GB නේ .මදි නේ
ow eka boru wadak unlimmited kiyala deyk na eke issra nm dunna 80 - 100GB wage use krnn dn ba eth dn 40GB pahu weddi speed limitcliq app da?
අනිවා bro. මං කනෙක්ෂන් 4ක් අරන් එක එක ඒවට ඔෆර්ස් එනවා ඒවා දාගෙන පාවිච්චි කරන්නෙ. ඇත්තටම ලාබයි ඒක.offers walath discount, additional data packages ehema tiynawa selected userslata. ewath try karala balanna kiyanna