අවුරුදු ගානක් පාවිච්චි කරලා මාසෙකට විතර කලින් මිනිහා SLT කනෙක්ෂන් එක අයින් කරලා.හිටි ගමන් සිග්නල් නැතුව ගිහින් .දවස් 4ක් විතර සිග්නල් නෑ.උන්ට කිව්වම ඒ පැත්තට සිග්නල් නෑ.කවුද කනෙක්ෂන් එකක් ගන්න කිව්වේ කියලා ඇහුවලු.
ඊට පස්සේ මිනිහා හච් වල 100GB ඔෆර් එක දාලා.ඒකත් එක මාසෙලු පුලුවන් වුනේ .දැන් ඒ ඔෆර් පැකේජ් ටිකත් ඇප් එකෙන් මිසින් වෙලා.කෝල් කරලා ඇහුවම කිව්වලු,ආයේ ඔෆර් එක ඇප් එකේ පෙන්නුවොත් විතරලු ගන්න පුලුවන් කියලා.ඕක ඉතින් උන් කියන්න ඕනේද.
දැන් මිනිහාට වෙන ගන්න පැකේජ් එකක් නැතුව ඉන්නේ.ඩයලොග් නම් ස්පීඩ් චොර ලු නේ..600 ගානට 35GB දෙන පැකේජ් එකක් උන්ගේ සයිට් එකේ නම් තියෙනවා.මම කිව්වා ඒක දාගන්න කියලා.සයිට් එකේ තිබ්බට ඒකට දැන් 35GB දෙන්නේ නෑ කියලා ඌ කියනවා.ඇත්තද ඒක?
ඩයලොග් වල එනිටයිම් පැකේජ් නැද්ද ලාභෙට? ඇප් දෙක තුනකට ඩේටා ට්ක හිර කරලා තියෙන මගුල් නම් වැඩක් නෑ.දෙන ඩේටා ටික තමන්ට ඕන දේකට නිදහසේ පාවිච්චි කරන්න පුලුවන් එකක් නම් හොඳයි.