හච් 4g 998 පැකේජ් එක පාවිචි කරන අය ඉන්නවද?

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ක්ලික් ඇප් එකේ 998 ට තියෙන පැකේජ් එකේ ස්පීඩ් එක එහම කොහොමද?
    ස්පීඩ් ලිම්ට් එක සමහරු 30gb කියන්ව සමහරු 60gb කියනව. මොකක්ද හරි එක?
    zoom මීටින් වලට අව්ලක් නැතුව යන්න පුලුවන්ද?