Dialog NT පැකේජ් එක භාවිතා කරන අය ඉන්නවද ?

A N

Member
Jun 28, 2017
12
1
0

Dialog NT පැකේජ් වගයක් තියෙන්නේ රෑ 12 ට දාගන්න මම ඒක හැමදාම දානවා. ඔය පැකේජ් එක Active කරන්න NT 20 කියලා 678 SMS එකක් Send කළාම SMS දෙකක් එනවා.

මෙන්න මේ SMS එකෙන් පසුව තව එකක් එනවා.
Thank you for activating Dialog Mobile Broadband Nighttime Package.

අන්න ඒ දෙවැනි SMS එක අද ආවේ නැහැ පැකේජ් එකත් Active උනේ නැහැ. මන් My Account එකට ලොග් වෙලා බැලුවා එකේ පෙන්වන්නේ නැහැ Night Time Data තියෙනවා කියලා.

උබලට අද ඒක Active උනේ නැද්ද ?
 
A N

Member
Jun 28, 2017
12
1
0
salli kalila nadda ??
mama pereda activate kala mchng
wada kala :)

26 ඉදල එක දිගට Active කළා මමත් අද අළුයම තමයි වැඩ කරේ නැත්තේ.
My Account එකේ පෙන්නුවේ නැහැ Data Usage එක Night Time පැකේජ් එකේ.
6 න් පස්සේ SMS එකත් ආවා පැකේජ් එක එක Over කියලා. මන් My Account ලොග් වෙලා බලනකොට දැන් පෙන්වනවා පැකේජ් එක. Data Usage එක පොඩ්ඩක් වත් Use කරලා නැහැ කියලා තමයි එකේ වැටිලා තියෙන්නේ. මන් ලග ස්ක්‍රීන් ෂොට් තියෙනවා 6 ට කලින් ගහපු එකයි 6න් පස්සේ ගහපු එකයි Twitter එකෙන් Msg දැම්මා උන්ට reply කළාම යවනවා.

කෝල් එකක් ගත්තා උදේම Answer කරේ Prepaid Custermer Care එකෙන් මම ඌට කිව්වා මම ගත්තේ Postpay No එකටමයි කියලා ඌ කියනවා Dialog Prepaid නො ගත්තා ම එන්නේ Prepaid Custermer Care එකට කියලා. ඌ Postpay එකට දාන්නම් කියලා කෝල් එක අයෙත් දාලා තියෙන්නේ Pripad එකටමයි ඌට ගැටලුව කිව්වා ම ඌ පැකේජ් එක භාවිතා කරන හැටි මට කියලා දෙන්න ආවා මම කට් කලා.

මගේ බිල් එක හදන දවසට 20 උන් එකතු කරන්නේ. සමහර දවස් වලට ඒක කැපෙන්නේ නැහැ. එත් පැකේජ් එක Active වෙනවා.
 
vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ

    mama nam pre paid habai
    oya package eka dan aluthen activate karannath ba
    parana activate karapu unta witharai
    onee magulak nataaganin oka deactivate wenne nathi widihe
    mokada rs.130kata wage 40GB approx. baaganna wena package ekak mama hithanne loweth nathuwa athi :P

    kiyanawa wage dialog fb page ekata daapan mchn message ekak
    custom care aran wadak na
     
    ඔව් දැන් Twitter එකට Msg දැම්මා. ඔව් වෙන පැකේජ් එකක් නැහැ ඔකේ රෑට මාරම Speed එකක් තියෙනවා.