Clip app අවුලක් ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිය මාසේ ඉදලා හච් ක්ලික් ඇප් එක හවස 6න් පස්සේ සැරින් සැරේ ස්පීඩ් එක නැත්තටම නැති වෙනවානේ.මාසේ පැකේජ් එකේ(998) මේක වෙන්නේ 30GB පැන්නට පස්සේ.

    browse කරද්දී එච්චර මේ අවුල එන්නේ නෑ.streaming සර්විස් එකක් පාවිච්චි කරද්දී තමයි කෙල වෙන්නේ .මුල් මාසවල නම් 30GB පැන්නට පස්සෙත් රෑට ඕන්ලයින් ෆිල්ම් එකක් එහෙම බලන්න පුලුවන් කම තිබ්බා.පස්සේ ඒකත් බැරුව ගියා.දවල් වරුවේ ඔය අවුල එන්නේ නෑ.දැන් ෆිල්ම් එකක් තියා යූටියුබ් වත් බලන්න බෑ රෑ වෙද්දී.

    මේ මාසේ ලිමිට් පැන්නට පස්සේ නම් යූටියුබ් වත් එක දිගට බලන්න බෑ.ප්ලේ කරලා මිනිත්තුවක් යද්දී ස්පීඩ් 0ට බහිනවා.ඩිකනෙක්ට් කරලා,කනෙක්ට් කරපු ගමන් ආයේ වැඩ.ආයෙත් මිනිත්තුවක් යද්දි ස්පීඩ් 0 වැටෙනවා.

    මුන් 3G පැකේජ් ටික එපා කරවලා 4G පැකේජ් ටික ගොඩ දාගන්නද හදන්නේ? නැත්නම් මේක මට විතරක් තියෙන අවුලක්ද?
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Mageth oya awula awa ban.. kadi kadi data enne.. hama welawema oya awula thiyenawa.. Ethul kotte.. ubata nam rata witharane.. damala gahala anytime pack ekak da gaththa.. 4G pack eka nam test karala balanna bari una thama..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mageth oya awula awa ban.. kadi kadi data enne.. hama welawema oya awula thiyenawa.. Ethul kotte.. ubata nam rata witharane.. damala gahala anytime pack ekak da gaththa.. 4G pack eka nam test karala balanna bari una thama..

    ලිමිට් එක පැන්නමද උඹටත් ඔය අවුල එන්නේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Na ban.. package eka active karapu dawase indala ohomai... hoda welawata man 1 day eka dala baluwe.. nathnam salli tika aparade...

    මම නම් මැයි මාසේ ඉදලා .ඒ දවස් වල ඔහොම අවුලක් ආවේ නෑ.