එක අතකට ඉතින් උන් කන සතාව උන්ම මරල පවත් උන්ගේ අතේ ගෑවෙන ලේත් උන්ගේ අතේ. අපි ඉතින් කඩෙන් වෙන එකෙක් මරපුව අරන් කනව මොකුත් දන්නේ නෑ වගේ

පින පව කීවට එක එක මනුස්සය ඕවා අර්ථ දක්වන ඉන්න විදිහ වෙනස් නෙ. මාත් වෙනස් විදිහක පින පවක් විස්වාස කරනව.ඈ බොලේ. තමුසේ පව් පිං විස්වාස කරනවද? මම හිතුවේ උබ භෞතිකවාදියෙක් කියලා.
ඔන්න පව් පිං ගැන නොකියා සතාට වේදනාවක් දැනෙන නිසා මේ වැඩේ මෙහෙම කරන්න හොද නෑ කිව්වා නං කමක් නෑ![]()

bili pooja dena eka eeta godak kalin karapu deyak. 12 BC kiyapu Iliad wage epics walath rajjuruwo wadak karanne saththu bili deela.Haj kiyanne wandana gamanak
Mekata kiyanne kurban kiyala eh kiyanne deviyan wenuwen sathek kepa karala eh mas duppath minissunta bedala denawa
kurban issellama enne islam walatath kalin wechcha deyak abraham (ibraheem) ge kale eyata eyag lamayawa bili denna kiyala god eyawa test karapu eka
eka mathak wenna thamai kurban denne
kohomath umbalath hal masso, malu,kfc, umbalakada karawala okkoma kanawane nikam muslim ekek witharak mas kanakota sadde dammata![]()
ඇන්ටන් මල්ලි මේ ඔහේගේ අදහස ද? මම හිතුවේ නෑ සත්තු මරණ එක ගැන 100% ක් මගේ අයිඩියා එක තියන කෙනෙක් මේකෙ ඇති කියල.ඈ බොලේ. තමුසේ පව් පිං විස්වාස කරනවද? මම හිතුවේ උබ භෞතිකවාදියෙක් කියලා.
ඔන්න පව් පිං ගැන නොකියා සතාට වේදනාවක් දැනෙන නිසා මේ වැඩේ මෙහෙම කරන්න හොද නෑ කිව්වා නං කමක් නෑ![]()
ඈ බොලේ. තමුසේ පව් පිං විස්වාස කරනවද? මම හිතුවේ උබ භෞතිකවාදියෙක් කියලා.
ඔන්න පව් පිං ගැන නොකියා සතාට වේදනාවක් දැනෙන නිසා මේ වැඩේ මෙහෙම කරන්න හොද නෑ කිව්වා නං කමක් නෑ![]()
ඉතින් තම තමන්ගේ ළමයි බෙල්ල කපල දෙයියන්ට පූජ කරොත් මොකෝ, දෙයියෝ ඔයිට වඩා සතුටු වෙයිHaj kiyanne wandana gamanak