හජ්ජි ලේ වලින් බංග්ලාදේශයේ පාරවල් යටවෙයි
ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන බංගලාදේශයේ දහස්ගණනින් සතුන් ඝාතනය කර තිබනවා. “ගං වතුර” තත්වයක් සේ සතුන්ගේ රුදිරයෙන් එරට වීදි බොහොමයක් යටවී තිබෙන ජයාරූප විදෙස් මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුනා. විශේෂයෙන්ම මොහම්මඩ්පුර්, මිර්පුර්, ශ්යාමෝලී, උත්තර, දහන්මොන්ඩී, නිකෙටොන් ප්‍රදේශවල මෙම තත්වය දැඩිව දක්නට ලැබී ඇත.
මෙම ජයාරූපත් සමගින් ලොව පුරා සත්ව හිතවාදී ජනතාව කම්පාවට පත්ව ඇති අතර සත්ව හිංසනය පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන බොහෝ සංවිධාන මේ වනවිට තම විරෝධතාවය සහ අප්‍රසාදය පල කර අවසන්…