රිදිලා .. හොඳටම රිදිලා..
උඹලා සොබාදහම තමයි උඹලගේ දෙයියෝ වගේ හිතාගෙන මීත්‍යාවේ උච්චතම අවස්ථාවට ගහලා ඉන්නවා
සොබාදහම තමයි උඹලව දිව්‍යලෝකේට ගෙනියන්නේ කියලා
සොබාදහම තමයි උඹලව බ්‍රහ්ම ලෝකේට ගෙනියන්නේ කියලා
සොබාදහම තමයි උඹලව තිරිසන් ලෝකේට ගෙනියන්නේ කියලා
සොබාදහම තමයි උඹලව ප්‍රේත ලෝකේට ගෙනියන්නේ කියලා
සොබාදහම තමයි උඹලව නිවනට ගෙනියන්නේ කියලා
සොබාදහමද මේ සේරම කරන්නේ
අපිට නම් සොබාදහම ඇතුලු මුලු විශ්වයම භෞතික වස්තුවක් විතරයි.
එම භෞතික වස්තුන් ටික (දියඇලි, ගංගා, කදු, වනාන්තර, ඉර, හද, ග්‍රහලෝක, etc..) අජීවි වස්තු වේ.
සොබාදහමට මොලයක් තියෙනවද?
මෝඩයෙකුට පවා දැන් තේරෙනවා නිර්මල බුදු දහම කෙප්ප දහමක් කියලා.![]()
එල එල. පාරක් පාරක් ගානේ ඕක කිය කිය පලයන් මිනිහෙක් නම්.
අපිත් ඇවිල්ල සප් එකක් දෙන්නම් උබේ කෑලි අහුලන්න.


