බුදුන් වහන්සේ තුන් වරක් වැඩි උතුම් පිං බිමේ කිසිදු ආගමිකයෙකුට සිය ආගමේ නාමයෙන් සතුන් මැරීමට ඉඩ නොතබමු !!!!
අන්තර්ජාල තුල මෙවැනි පුවතක් අපේ නෙත ගැටුණි.
"හජ් උල්හිය්යා පිළිබදව සමස්ථ ලංකා ජමියතුල් උලමා සංගමයේ විශේෂ නිවේදනය!"
//පෝය දින සඳදාට යෙදී ඇති හෙයින් එදින උල්හිය්යා කටයුතු නොකරන මෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ ඉල්ලා සිටියි.
වුරුදු දින එනම් සෙනසුරාදා දින ඇතුළු ඉරිදා හා අඟහරුවාදා යන දිනයන්හි උල්හිය්යා කටයුත්ත සිදු කළ හැක///
-සමස්ථ ලංකා ජමියතුල් ඉස්ලාම් උලමා සංගමය-
පසු විපරම :- හජ් උල්හිය්යා යනු එළබෙන හජ් උත්සවය වෙනුවෙන් සියලු ඉස්ලාමිකයන් විසින් අසරණ සතෙකු මරා (වැඩි වශයෙන්ම මරන්නේ ගවයන්) එම මස් ඉස්ලාම් සමාජ අතර බෙදා ගනිමින් කරනු ලබන ක්රියාවකි.
මෙය කොතරම් විහිලුවක්ද ? මෙම උලමාවරුන් ගේ මොලේ ඇත්තේ කොහේ දැයි අපට ඇසීමට සිදු වේ.
සත්ව ගාතනය මග පාදන මෙවැනි මිනිසුන් සහ ආගම නිර්මාණය කරවුන් අපා ගත වීම වැලක්විය නොහැකිය.




