පුලුවන් නම් නිර්මාංශ වෙන්න.ඒක තමයි එකම විසඳුම.ඒත් ඒකට හිත හයිය වෙන්න ඕන.මමත් පුලුවන් තරම් උත්සාහ කරා ඒත් අවුරුදු එක හමාරකට වඩා ඉන්න පුලුවන් උනේ නෑ.පෙරේතකම වැඩියි ඊට වඩා.කාට හරි සතෙක්ගේ ජීවිතයක් නැති වෙන එකට තියෙන අකමැත්ත විතරක්ම නිසා නිර්මාංශ වෙන්න පුලුවන් නම් ඇත්තටම ඒ කෙනා උතුම් මනුස්සයෙක්.