අව්ව්වෙ ඉදල හඩු පාට වෙච්ච මුනේ ගාන්න හොද face cream එකක් කියන්න පුලුවන්ද,
fairness වෙන්න ඕනම නෑ. හඩු පාට ගිහින් තීබුනු පාට එනවනම් ඇති.
අනිත් කාරණේ රසදිය නැති ඕන face cream එකක් රෙකමන්ඩ් කරන්න

...
ජයවේවා...

...ජයවේවා...