හඩු පාට වෙච්ච

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    අව්ව්වෙ ඉදල හඩු පාට වෙච්ච මුනේ ගාන්න හොද face cream එකක් කියන්න පුලුවන්ද,:rolleyes:
    fairness වෙන්න ඕනම නෑ. හඩු පාට ගිහින් තීබුනු පාට එනවනම් ඇති.:yes:

    අනිත් කාරණේ රසදිය නැති ඕන face cream එකක් රෙකමන්ඩ් කරන්න :yes::yes::yes:...

    ජයවේවා...
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Mata shop ekaka ekek deela cream ekak use kala. 1200k wage wune. maasa 1.5 n sudu wenna gaththa. Eth cream eka sure na ban. Pakistan brand ekak. ithin eka use karana eka nawaththuwa. kalin unnatath wada kalu una ban.
    Eka nisa ganna magulak famous n trusted brand ekakin ganin.
     
    • Like
    Reactions: D_Mad