සියල්ලටම පෙර පැවසිය යුතු දෙයක් ඇත්තේය.. එනම් මා විසින් මෙය ලියනු ලබන්නේ බ්ලොග් අවකාශයේ පට්ටම් තකාගෙන නොවේය.. මට පට්ටමකින් වැඩක් නැත්තේය. එසේම මට මේවා ලියුවා කියා ලැබෙන පඩි යක්ද නැත්තේය.. එනම් මෙම සටහන ලියනුයේ පඩි තකා ද නොවේය. . යමෙකු පහුගිය දවසක විනය තකා බ්ලොග් පෝස්ට් දැමිය යුතු යැයි කියූහ.. සමියාද එය පිලිගත් නිසාවෙන් සම්පූර්න පෝස්ටුවම විනය තකාගෙනම ලියන්නේය..
නමුත් මෙය ළමයින් සදහා සුදුසු නොවන්නේය. එසේම කාන්තා පාර්ශවේ බොහොමයකටද මේවා අඳු කොළය.. ඉදින් මෙවැනි පෝස්ටුවක ඇත්තේ මොනවාදැයි දැනගැනීමට ඉහත ආරම්භයම ඇතිය.. එසේ හෙයින් සමාව වදාරා සමියා විසින් ලියන ලද වෙන පොස්ට් එකක් බලා කියාගෙන යන ලෙස ඒ අයගෙන් සමියා බොහොම කාරුණිකව ඉල්ලන්නේය.. අන්තිමට මේවා කියවා මා සමඟ උරන නොවී මට බණ තලන්න විතරක් එන්න එපා ය. කිමද මම බණ අහන්න අකමැති ය ..
කතාව පටන් ගන්නේ අතීතයෙන්ය.. අතීතය කෙතරම් ඈතට දිව යා යුතුද යනු කල්ල වඩන රජතුමා සිටි කාලයටම ගමන් කල යුතුය.. කැලේ නරි , ගෙයි පඩිය උඩටම එන කාලයක් වූ එකල අද මෙන් නොවේය. මිනිස්සු දුප්පත්කමෙන් පිඩිතව සිටියෝය. පානුයි ලුකයි තුන්වේලටම කා වත්තේ හුළං බොන තරමට ඔවුන්ගේ පීඩිතකම දරුණු තත්වයක පැවතුණේය. නමුත් දුප්පත්කම හා බඩගින්න හමුවේ කයි පද කියමින් දිවිය ගෙවන්නට ඔවුන්ගේ ජීවිත සරළ හා සුඟම වූයේය. වෙල් පාසි වලින් හෝ දිවි රැක ගැනීම ඔවුන්ගේ එකම අරමුණ විය..
කැළය ඔවුන්ගේ රජදහන විය.. නමුත් කැළය වුවද ඔවුන්ට සැලකුවේ නම් නැත්තේය.. කැලෙන් නරි මිස කැලෙන් පොරි නම් කිසි දිනෙක ඔවුන් හමුවට නාවෝය.. ඒ තරමට ස්වභාවධර්මයා පවා ඔවුන්ට කුරිරුව සැලකුවේය. වනයෙහි තරුවක් මෙන් කිසි දිනයක නොබැබලි මෙම ගැමියන්ගේ ජීවිත දුකින් පීඩිත වුවද එම දුකට පුං ගහමින් , හුළං බොකමින් ගැමියෝ එදා දවස ගෙවාගත්තෝය..රාත්‍රිය ද භයානක විය.. එලි පහලියට යාමට පවා හුළු අත්තක් අවැසි විය. ඔයිය පතන වැල් හා පොල් කොල යොදාගනිමින් සකසන ලද හුළු අත්ත ගැමියන් හැදින් වූයේ හුලි අත්ත නමින්ය..
කැළය මිනිසාට කෙසේ සැලකුවද සත්තුන්ට නම් වනය රජදහනක්ම විය . පාලි කොකා, පරණ කොකා, පාටු කොකා යන කොක් විශෙෂ සහ ආවේණික පක්ශියෙකු වූ කොස් කිරලා වැනි පක්ශි විශේෂයන්ට පමණක් නොව මුතු හූනා , කෙකට පුලියා වැනි සත්ව ප්‍රජාවටද වනය නිදහස් තෝතැන්නක්ම විය. හිට මකුනා එහෙමත් නැති නම් හිටත් මැකුනා වැනි කුරුමිණි සත්ත්ව ප්‍රජාවද බහුලව දැකගත හැකිවිය....

නැවත වනයෙන් බැහැරව මිනිස් ප්‍රජව දෙස අවධානය යොමු කරන කලිහි ගැමියන්ගේ නිර්ව්‍යාජත්වය කාලයත් සමඟ ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගත්තේද මේ කාලයේදිය.. පවුලට හයියක් වෙමින් සිටි පුරුෂ පාර්ශවය පවුල උදෙසාවෙන්ම පවුලෙන් හා ගමෙන් ඈත්ව නගරයට යන තත්වයක් උදා වූයේ කාලයේ වෙනස් විම මොනවට පෙන්වා දෙමින්ය..
ඇල්බොටයා , ගුණ ගුණ රේඛා වැනි නම් වලට උරුම කම් කී ගැමියා ලැජ්ජ බිම අතුල්ලමින් පරදේසක්කාර නම් වලට උරුම කම් කියන්නට පටන් ගත්තේ ඉන්පසුවය.. කෙසේවෙතත් බඩගින්නකටවත් අහල පහල ගෙදරකින් ඉල්ලලා අඹ ගෙඩියක් කන්න, කොක්කු පාං ගෙඩියක් කන්න පමණක් නොව හදිසියකට අතුගාගන්නට පරණ කොස්සක් වත් ඉල්ලාගන්නට ගැමියාගේ පුහුමානය ඔවුනොවුන්ටම ඉඩ ලබා දුන්නේ නැති තත්වයක් උදාවූයේය.... ඒ හෙතුවෙන් අසල්වැසියන් එකිනෙකාව නාදුනනන තත්වයකට පත් වුනේය..
ගැමියනට නුහුරු නුපුරුදු දෙයක් වු පමාව හෙවත් ප්‍රමාදයද ; නගරයට පැමිනීමත් සමඟ ජනයා තුළ මුල් බැසගත්තේය.. කිසි දිනක පමා නොවූ අයියලා අක්කලා ; පරක්කු අයියලා සහ පරක්කු අක්කලාම විය.. පමාව වලකනු වස් හොන්ඩා ජුලෝලා වැනි බයිසි මොටෝ ගැමියන් අතරට එන්නේ මේත් සමඟමය. හුලං පෙත්ත නමින් හදූන්වපු හෙලිකොප්ටර් වැනි යානවාහන වුවද සාමාන්ය ජනතාව අතරට නොපැමිනියද තල් දෙන මැඩම් , නොට ඇමති වැනි වංසක්කාර කාන්තාවන්ට ,පිරිමින්ට හා අමාත්‍යවරුන්ට ඒවා තවදුරටත් අරුමයක් නම් නොවීය..
මේ වාහන සහ යන්ත්‍ර සූත්‍ර මඟින් කාලය කලමනාකරනය කරගත්තද ජනයාගේ මුදල් පසුම්බිය නම් කළමනාකරනය කිරීම අපහසුවිය. මුදල් නොමැතිකම නිසා අපරාධ රැල්ල ඉහල යන්නේ මේ නිසාය.. රැල්ලේ වාස්, උශ්න ශිරා සහ අයියා පැලස් වැනි චන්ඩින්ගේ ආගමනය සිදුවන්නේ මිනීමරා හෝ මුදල් උපයාගැනීමේ චේතනාව මෙම අපරාධ රැල්ල සමඟ ඉහල යාම නිසාය..
කාලයත් සමඟම ඇදහිලි සහ විශ්වාසද ගැමියාගෙන් දුරස් වන්නේ මේ නාගරීකරණය වීමත් සමඟමය.. මිනිසා සතු ආධ්‍යාත්මයද පිරිහීමට එයම හේතුවක් විය.. එකල දෙවියන්ට පහනක් තැබුවද තවදුරටත් ඒ සඳහා වෙලාවක් මිඩංගු කිරීමට ඔවුනට නුවමනා විය.. එකල දේවසංකල්ප ලෙස සිටි පතනේ දෙයියෝ, පහනේ දෙයියෝ, තබා පහනේ යකා, පමන තුල්ලේ යකා වැනි යක්ෂ විශ්වාස කෙරෙහිවත් තඹ සතේක මායිම් නොකල ඔවුනට දෙයියා පල් ම විය.. අජූත ම විය..
සරල දිවි පෙවෙත ද ඔවුන්ගෙන් ඈත් විය.. එකල තම මිදුලේ මුත්‍රා කිරීමට පොඩි එවුන්ට තම වැඩිහිටියන්ගෙන් අවසර ඉල්ලීමට වුවමනා නැත.. පිලිකන්නේ බිත්තිය එම කර්තව්‍ය සදහා ළමා ළපටින්ට මහඟු තෝතැන්නක් විය.. නමුත් කාලයත් සමඟම "බිත්තියේ හුජ්ජ අල්ලන්න" එපා යැයි පවසමින් තම කිරි කැටියා ගේ නිදහස පවා නැති කර දැමීමට වැඩිහිටියෝ අකාරුණික වූහ.. වැඩිහිටියන්ගේ පදේට උඩ යන , එම පදේට නටන ලමා පරපුරහිද ආරම්භය එතැන් පටන් සිදුවිය..
මේ ආකාරයෙන් ගැමි කම පරයා නාගරීකරණය මිනිසා තමා නතු කරගනිද්දී සමාජයට බොහෝ නරක දෑ එකතුවන්නට විය.. නමුත් අප සැවොම දත යුත්තක් ඇත්තේය. එනම් කාලයහි වෙනස් වීම අප හොදින් හෝ නරකින් භාරගත යුතුම වීමයි..
පෙරකල මෙසේ යැයිද ; නමුත් අද මෙසේයැයිද පවසමින් හූල්ලනවාට වඩා වර්තමානය තුළ අතීතයේ පැවති ගුණධර්ම වගා කරවීමට යම් උත්සහයක් වත් දරනවා එය වටින්නේය.. නමුත් එය කලයුතුවන්නේ සැමට කුණුහරුප කියමින් නම් නොවන්නේය

ඇතැම් විට මේ සටහන තුළ ඔබට මෙලෝ මලදානයක් නොතේරෙන්නට ඇත.මෙය එසේ නොතේරුන එක ගැන ඔබ දුක් විය යුතු නැත . සතුටු වන්න.. ඔබ ඉතාම පාරිශුද්ධ ටියුබ් ලයිට් එකකි.. කිසිදිනක මෙවැනි පෝස්ට් කියවා ඔබේ පිරිසිඳුභාවය විනාශ නොකරගන්න.. ස්තූතියි!!

ප.ලි -

උපුටා ගැනීම. සමීගේ පුංචි ලෝකය
http://samigepunchilokaya.blogspot.com/2014/01/dont-mess-with-bad-words-13.html