හතරවැනි සිල් පදය

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කාපු කතා නෙමේ බන් ඇහුවෙ..උබ උබේ අම්මව ශෙයා කරාද කියලනෙ...අහපු දේට උත්තර දීපන් ඔව්ද නැද්ද???
    ත්‍රිකෝටි පාර්ශුද්ධ සීලය රකින්ඩද ?:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රිකෝටි පාර්ශුද්ධ සීලය රකින්ඩද ?:lol:

    අහන දේට උත්තර දීගන්ඩ බැනෙ බන් උබට....කෑවෙ කවුද කියල පේනවනෙ..:lol::lol:අහපු දේට සරල උත්තරයක් දීපන් ඔව්ද නැද්ද????
     
    • Like
    Reactions: shanpeiris

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අහන දේට උත්තර දීගන්ඩ බැනෙ බන් උබට....කෑවෙ කවුද කියල පේනවනෙ..:lol::lol:අහපු දේට සරල උත්තරයක් දීපන් ඔව්ද නැද්ද????

    ත්‍රිකෝටි පාර්ශුද්ධ සීලය රකින්ඩද ?:confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama oyawa quote kala :)
    ත්‍රිකෝටි පාර්ශුද්ධ සීලය රකින්ඩද ?:confused:

    ඒක තමයි මම කියුවෙ, උබට කියුවෙ නැ පනින්ඩ එපා කියල...:yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒක තමයි මම කියුවෙ, උබට කියුවෙ නැ පනින්ඩ එපා කියල...:yes:

    ත්‍රිකෝටි පාර්ශුද්ධ සීලය රකින්ඩද ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ...


    images

    නිකං වටේ යන්නේ නැතුව බඩුවක් ගහන්න ඕනෙනම් බඩුවක් ගහපන් ! ජිවිතේට අවශ්‍ය fun එක නියම වයසේදී හම්බවුනේ නතුවහම fun එක ශරීරය ඇතුලේ Arrears වෙනවා. එහෙම උනහම පස්සේ කාලෙක ඒවා සමාජයට පිටවෙන්නේ ජාතිවාදී , ආගම්වාදී හෝ සමාජ ශෝදක ආකල්ප විදිහටයි ...එක බයානක තත්වයක් !!:no::no::no:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    :cool:
    එහෙම පවක් වෙන්නේ කොහොමද? සෙක්ස් කියන්නේ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න පුළුවන් ප්‍රධාන දෙයක් වගේම නැචුරල් වේදනා නාශකයක් :eek:


    රේප් කරන එක පවක්. ඒ වගේ දේවල් කාමයේ වරදවා හැසිරීමක් කියල කෙලින්ම ත්රෙනවානේ


    අනුන්ගේ ගෑනුන්ට කරන එක පවක් කියල ගන්න එක පැහැදිලි මදි. මොකද සමහරු ඒක පාර්ශව තුනම enjoy කරනව (Husband, wife, 3rd party) ඒක කාමයේ වරදවා හැසිරීමක් කියල ගන්න පුලුවන්ද කියල පැහැදිලි නැහැ, මොකද බෝරින් සෙක්ස් ලයිෆ් එක සහ ස්ට්‍රෙස් එක අඩු වෙන විදිහට එයාලට ෆීල් වෙනවනම්.

    paw pin kese wethath. ganikawiyo, ganikawiyo lagata yana pirimi peretha loke ipadenawa kiyala ahala thiyenawa

    සෙක්ස් කරනව කියන්නෙ පවක් නෙවේ..
    ගිහියන්ට..



    බුද්ධාට හැමිනෙන්න කියල, උබ උබේ ලයිෆ් එකේ උබේ හිතට එකගව ජීවත් වෙයන්. බුද්දා, ජේසු, අල්ලා හරි කියන පකක් ව්ඇඩක් නෑ . උබේ ලයිෆ් එක උබට ඕන විදිහට ජීවත් වෙයන්:)

    හම්බෙන්නෙත් එක Life එකයි. ඒක Simple ගෙවන්න තියෙන එක

    කෙහෙල්මල් හේතු හදාගෙන complicated කරගන්න හැටි :rolleyes:

    plz explain




    images

    නිකං වටේ යන්නේ නැතුව බඩුවක් ගහන්න ඕනෙනම් බඩුවක් ගහපන් ! ජිවිතේට අවශ්‍ය fun එක නියම වයසේදී හම්බවුනේ නතුවහම fun එක ශරීරය ඇතුලේ Arrears වෙනවා. එහෙම උනහම පස්සේ කාලෙක ඒවා සමාජයට පිටවෙන්නේ ජාතිවාදී , ආගම්වාදී හෝ සමාජ ශෝදක ආකල්ප විදිහටයි ...එක බයානක තත්වයක් !!:no::no::no:

    Thanks brothers !
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "ස්ත්‍රියක, මව්පියන් විසින් හෝ කිසියම් පුරුෂයකු/සහෝදරයකු විසින් හෝ රක්ෂා කරනවාද යන්න නොදැන පිරිමියකු ඇය හා යහන්ගත වීම පවක් නොවේ."

    එහෙම නං මෙහෙමත් වෙන්ඩ එපා යැ:

    ඔන්න මව්පියන් විසින් රක්ෂා කෙරෙන ස්ත්‍රීයක හා යම් පිරිමියෙක් යහන්ගත වෙනවා. ඒ පිරිමියා කොහෙත්ම දන්නේ නැහැ ඒ ස්ත්‍රීය මව්පියන් විසින් රක්ෂා කෙරෙනවා ද කියා. ඒ ස්ත්‍රීයව මව්පියන් විසින් රක්ෂා කෙරෙන බව
    ඒ පිරිමියා නොදන්නා නිසා එසේ යහන්ගත වුනාම ඒ ස්ත්‍රීයව මව්පියන් විසින් රක්ෂා කෙරුණු සහ කෙරෙන බව අහෝසි වෙනවා.

    ඕක වෙන්ඩ පුළුවන් දෙයක් යෑ?

    Skylark
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගණිකාවකගේ හෝ පෞද්ගලික විස්තර නොදන්නා ස්ත්‍රියක හා යහන්ගතවීම පවක් නෙමේද ?
    "ස්ත්‍රියක, මව්පියන් විසින් හෝ කිසියම් පුරුෂයකු/සහෝදරයකු විසින් හෝ රක්ෂා කරනවාද යන්න නොදැන පිරිමියකු ඇය හා යහන්ගත වීම පවක් නොවේ."
    මූලාශ්‍රය බෞධයාගේ අත්පොත 65 වැනි පිටුව.කාටහරි මේක පැහැදිළි කරන්න පුළුවන්ද ?

    දැන් ඔය හතරවෙනි සිල් පදය ද?
    රතු පාට කරපු එකක් ඔයා දාපු මුලාශ්‍රයේ නෑනේ?
    උත්තරය උදාහරණයක් ඇසුරෙන් කිව්වොත්, ගින්න ගැන දන්නා කෙනෙක් අත දැම්මත් පිච්චෙනවා. නොදන්නා ළදරුවෙක් අත දැම්මත් පිච්චෙනවා. දැන කලත් නොදැන කලත් වරද වරද මයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මොක හතරවෙනි සිල් පදය ලොල්... අනේ අම්මා පල්ල මුන් වගේ උන්...:lol::lol:


    ඕකට උත්තරේ මේක...පන්සිල් පද වලට අමතරව ත්‍රිකෝටි පාර්ශුද්ධ සීලය රකින්ඩ කියල බුදු දහම උගන්නනව...ඔය කෑල්ලෙන් ලිස්සුවට ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයෙන් රිගන්ඩ බැ... :no: ඒක නිසා කාම මිත්යාචාරය බුදු දහමට අනුව පාපයක්..


    මේකෙ ඉන්නේ බුදුහාමුරුවන්ටත් challenge කරන එවුන් නේ බන්. ඒකනෙ මුකුත් කියන්ඩ බැරි ඉට පස්සේ ඉන්න හම්ඛෙන් නෑ :rofl:

    :lol::lol:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බෞද්ද්යගේ ඇත පොත ධම්ම පදය:: එත් අපේ ආගමික පරිශීලන ග්‍රන්ථය ත්‍රිපිටකය: ධම්ම පදය පස්සේ හැදුවේ. ඒවා වලංගුයි කියල කියන්න බැ
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බෞද්ද්යගේ ඇත පොත ධම්ම පදය:: එත් අපේ ආගමික පරිශීලන ග්‍රන්ථය ත්‍රිපිටකය: ධම්ම පදය පස්සේ හැදුවේ. ඒවා වලංගුයි කියල කියන්න බැ

    ඔව් ඇත්ත.ත්‍රිපිටකයේ මීට වඩා වෙනස් විදිහකට දක්වල තියෙන්න පුළුවන්. ඒත් මේ හාමුදුරුවෝ බොහොම හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙන හාමුදුරුනමක්. වෙනත් විදිහකට කිව්වොත් විශ්වාස කළහැකි කෙනෙක්. ඒත් අත් වැරදීමක් නිසා ලියවුණා කියලා හිතන්න අමාරුයි.
    මේ වගේම තව තැනක් මේ පොතේ තියෙනවා ගැටළු සහගත. ඒක එළකිරියේ මීට කලින් පලවෙලා තිබුණා. අවශ්‍ය නම් ආයෙත් හොයලා දාන්නම්.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තොට ඕනේ නම් තෝ බඩු ගහපං. මෙතන පංසිල් පද විකෘති නොකර