හතර කේන්දරේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කේන්දරේ කොටු 12ක් තියෙනව. ඒත් ග්‍රහයො 9ක් ඉන්නෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම අඩුම කොටු 3ක් හිස් වෙන්න ඕනෙ හැමෝගෙම.

    ග්‍රහයො කීපදෙනෙක් එක කොටුවකට වැටුනොත් කොටු හතරක් හෝ ඊට වැඩියෙන් හිස් වෙනවා.

    1,4,7, 10 කියන කොටු හිස් උනාම හතර කේන්දරේ පාලුයි කියනව. තේරුනාද? ඕව ලොකුවට හිතන්න එපා.

    බලපෑම තමයි කසාදයක් කරගන්න ගියාම ගෑනිගෙ/මිනිහගෙ අම්ම තාත්ත විරුද්ධ වෙන්න ඉඩ තියෙන එක.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568

    2020 wela tama kendara balanawada?:dull::dull:

    Thank U
     
    • Like
    Reactions: Didy

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කේන්දරේ කොටු 12ක් තියෙනව. ඒත් ග්‍රහයො 9ක් ඉන්නෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම අඩුම කොටු 3ක් හිස් වෙන්න ඕනෙ හැමෝගෙම.

    ග්‍රහයො කීපදෙනෙක් එක කොටුවකට වැටුනොත් කොටු හතරක් හෝ ඊට වැඩියෙන් හිස් වෙනවා.

    1,4,7, 10 කියන කොටු හිස් උනාම හතර කේන්දරේ පාලුයි කියනව. තේරුනාද? ඕව ලොකුවට හිතන්න එපා.

    බලපෑම තමයි කසාදයක් කරගන්න ගියාම ගෑනිගෙ/මිනිහගෙ අම්ම තාත්ත විරුද්ධ වෙන්න ඉඩ තියෙන එක.

    අෑහ්.උඹ ඕව ගැනත් දන්නවද.:oo:.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes:ඒ වගේම එක කොටුවක ග්‍රහයෝ කිහිප දෙනෙක් හිටියාම සමහර අයට මහණ යෝග පිහිටනවා.ගිහිගෙයි කලකිරීම් ඇති වෙනවා.එහෙම තමයි කියන්නේ හැබැයි මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නැතුව ඉන්නවා.කසාද බඳිනකොට තමා පොඩි අවුලකට තියෙන්නේ කේන්දර ගලපන්න ගියාම.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Astrology aththak tiyenawa. Namuth hariyata dann ekekwath naha. Mama test kara ratey ihalama astrologers la. Un kiyana ewa parasparai. Kawuruwath hari na.

    Enisa owa yantham balanna godak owa passe yanna epa.
    1 4 7 10 his unata bhava kendarey anuwath, anik kotuwala planets anuwath kendara palu kepenawa
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    :yes::yes:ඒ වගේම එක කොටුවක ග්‍රහයෝ කිහිප දෙනෙක් හිටියාම සමහර අයට මහණ යෝග පිහිටනවා.ගිහිගෙයි කලකිරීම් ඇති වෙනවා.එහෙම තමයි කියන්නේ හැබැයි මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නැතුව ඉන්නවා.කසාද බඳිනකොට තමා පොඩි අවුලකට තියෙන්නේ කේන්දර ගලපන්න ගියාම.

    Ai E..? Galapanna Amaruda...?:shocked:
     
    Thanks
     
    ඔව්.සමහර වෙලාවට ග්‍රහයෝ 4-5 එක කොටුවකට සෙට් වෙලා චා යෝග හැදෙනවා.හැබැයි සුපිරි යෝග හැදෙන වෙලාවලුත් තියෙනවා.හිතපන් 6 හරි 8 ,12 වගේ කොටුවක ඔය චා යෝග සෙට් උනොත් කේන්දර ගලපන්න අමාරු වෙනවා.හැබැයි එහෙම අය ඕනේ තරම් ඉන්නවා බැඳලා සාමාන්‍ය පවුල් ජීවිත ගෙනියන.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කේන්දරේ කොටු 12ක් තියෙනව. ඒත් ග්‍රහයො 9ක් ඉන්නෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම අඩුම කොටු 3ක් හිස් වෙන්න ඕනෙ හැමෝගෙම.

    ග්‍රහයො කීපදෙනෙක් එක කොටුවකට වැටුනොත් කොටු හතරක් හෝ ඊට වැඩියෙන් හිස් වෙනවා.

    1,4,7, 10 කියන කොටු හිස් උනාම හතර කේන්දරේ පාලුයි කියනව. තේරුනාද? ඕව ලොකුවට හිතන්න එපා.

    බලපෑම තමයි කසාදයක් කරගන්න ගියාම ගෑනිගෙ/මිනිහගෙ අම්ම තාත්ත විරුද්ධ වෙන්න ඉඩ තියෙන එක.

    uba kendara balanwada bn
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,682
    113
    Gampaha
    එහෙම වෙන එකේ වාසියක් තියෙනව. එතකොට ඕක බල බල ඉන්න දෙයක් නෑ. කොහොමත් පාලුයිනෙ.
    කේන්දර රෝල ලිපට දාල. තමුන්ට කැමති විදිහට දේවල් කරගන්න පුලුවන්......
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එහෙම වෙන එකේ වාසියක් තියෙනව. එතකොට ඕක බල බල ඉන්න දෙයක් නෑ. කොහොමත් පාලුයිනෙ.
    කේන්දර රෝල ලිපට දාල. තමුන්ට කැමති විදිහට දේවල් කරගන්න පුලුවන්......
    එහෙම බෑ බන් එතකොට අනිත් පාර්ශවේ නෑදැයෝ ටික බකට් එක අදිනවා. ඕනනම් ලංසි කෑල්ලක් සෙට් කරගන්න පුළුවන් මොකද මම දන්නා විදිහට උන්ට කේන්දර නෑ :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,686
    1
    57,814
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අෑහ්.උඹ ඕව ගැනත් දන්නවද.:oo:.

    uba kendara balanwada bn
    කෙනෙක් මට කිව්ව නොදැන බනින්න එපා, මේකෙ ශාස්ත්‍රයක් තියෙනව කියල. ඉතින් මම ඉගෙනගත්ත.
     
    • Wow
    Reactions: hodakolla