මචන්ලා සින් එක මෙකයි
අපි අලුත් ගෙදරකට මාරු උනා.
කලින් ගෙදර යුනිට් කියක් යුස් උනාද කියලා මතක නැ. කොහොමහරි බිල ආවේ 1500-1900 අතර. මේ ගෙදර අපි කන බොන එවට යුස් කරලා. මල් පැල වලට වතුර දාලා වාහන හොදලා මේ ගාන ආවේ.
අලුත් ගෙදර බිල 2500-3000 එනවා හැම මාසෙම. යුනිට් 35-38 වගේ යුස් වෙලා තියෙනවා. මේ ගෙදර කන එවටයි,නාන කරන එවටයි විතරයි යුස් වෙන්නේ. අනිත් එවා ඔක්කොම කරන්නේ ලිදෙන්.
හතර දෙනෙක් ඉන්න ගෙදරක මෙච්චර යුනිට් ගානක් යුස් වෙන එක සාමනයයිද?