හතර_රියන්_සහ_දෙරියන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හතර_රියන්_සහ_දෙරියන්

    12744611_512506798956604_2478815697401491387_n.jpg



    හතර රියන් සහ දෙරියන් එකම ගමේ යහළුවෝය
    මේ දෙන්නා කලෙක පටන් බොහොම එකමුතුයි
    දවසක්දා මේ දෙන්නා දෙමංසලේ මුණගැහිලා
    හවුලෙ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා

    අපි දෙන්නා හවුල් වෙලා සම පමණට මුදල් යොදා
    හොඳ කිරි එළදෙනක ගනිමු දෙරියන් කිව්වා
    ඒ අදහස බොහොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි
    හතර රියන් එක වරටම සතුට පළ කළා

    හවුලෙ ගත්ත මේ එළදෙන අප අතරේ බෙදිය යුතුය
    ඒත් කොහොමදැයි බෙදන්නෙ පැනයක් නැගුණා
    අපොයි ඒක සුළු දෙයක්නෙ ඔබ මොකටද පසුතැවෙන්නෙ
    දෙරියන් වූ බෙදන අයුරු මෙසේ පැවසුවා

    වැඩිම වටිනකම තියෙන්නෙ කොයි දේකත් ඉදිරි පැත්තෙ
    ඒක නිසා ඉදිරි පැත්ත හතර රියන්ටයි
    වටිනකමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති
    ඔබට හොඳම කොටස දීම මගේ යුතුකමයි

    දෙරියන්ගේ කපටි බහට හතර රියන් රැවටුණේය
    එදා පටන් කිරි එළදෙන හවුලෙ වැඩෙනවා
    එළදෙන බැඳ තබන කඹය කරපට සහ තණ පුනක්කු
    හතර රියන්ගෙන් සැපයේ ගිවිසුම එහෙමයි

    එළවළු කොරටුවට වෙලට හේනට පැන්නොත් එළදෙන
    වගා පාළුවට දඩයත් හතර රියන්ගෙන්
    දෙරියන් වියදමක් නැතුව කිරි ටික නොමිළයේ ලබයි
    පොහොරට ගොම ටික ලැබුණා පැටවත් ලැබුණා
     
    • Like
    Reactions: Ashman

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ මෝඩ පොනිලගේ මොලේ කුරැවල් වෙලා තියෙන්නෙ.. එකෙක් නැනේ මේක සුද්ද කරන්න පුලුවන්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාමු මාමු පිප්පි පිප්පි
    ජන්තාලා බූ බූ


    සියාතු සියට ගෙවල් හදපු ඒව
    එලොව ගිහින් මෙලොව ආව
    මිනිසා වෙනුවට
    මඩකලපු ගිහින් ගංවතුරට අහුවුනු මාධ්‍යවේදියෙක්
    මහ ගෙදර ගිහින් මාමගේ පෙට්ට ගමෙන් පොතක් ගන්න ඉටිපන්දමක් ගහල බයවුණු පොඩි එකෙක්.
    බහිරව නිධානය ,ජෙමා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ මෝඩ පොනිලගේ මොලේ කුරැවල් වෙලා තියෙන්නෙ.. එකෙක් නැනේ මේක සුද්ද කරන්න පුලුවන්

    බයියෝන්ට වඩා වෙනස් බන් ටොයියෝ. අනුන්ගේ කුණු හොදන්නේ නෑ.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ කාලෙ 4 වසරෙ හෝ 5 වසර සිංහල පොතේ තිබ්බ
    පුංචි කාල අයෙත් මතක් කලාට ස්තුතියි
    එදා වගේම අදටත් ගැලපෙන කතාවක්.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපේ කාලෙ 4 වසරෙ හෝ 5 වසර සිංහල පොතේ තිබ්බ
    පුංචි කාල අයෙත් මතක් කලාට ස්තුතියි

    දැන් ඔය විකට ජවනිකා පොත් වල අච්චු ගහන්න අවශ්‍ය නෑ බන්. යහපාලන ආණ්ඩුව දවසට එක ගානෙවත් ඕවා ප්‍රසිද්ධියේ රග දක්වනවනේ.